(යොහාන් භාසුර)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත්ව වන කොටසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට මාර්ග සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.
මාධ්‍යම අධිවේගී මාර්ගයේ සැලැස්ම සමාලෝචනය කිරීම සඳහා ඉදිකිරීම් අත්හිටුවූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරියකු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලැස්ම සමාලෝචනය කරන්නේ වැඩ පටන් අරන් අතරමඟද?....
මෙන්න මේවාට තමයි කියන්නේ සැලැස්මක් නැති වැඩ කියලා. කෝටි ගණන් වියදම් කරනවා නේද අධ්‍යයන වාර්තා හදන්න. එතන බැලුවේ කැපෙන ගස් විතරයිද?
මුදල් ගසා කෑමක්... වැඩ නතර කිරීමෙන් සිදුවන පාඩුව කොන්ත්‍රාත් සමාගමට ගෙවිය යුතුයි. මේවගේ පැහැදිලි දැක්මක් නැති ආණ්ඩුවක්.... නාස්තිය ඉහළයි. ගසාකෑම ඉහළයි.
කණු මතින් කුඹුරු උඩින් සැලසුම් කල මාර්ගය බිමින් යන්න වෙනස් කලේ දේවානිලා, ජවිපෙ ඇතුළු යහපාලනයයි.
අපි තමයි හොඳටම කරේ, අනේ සෑර් නන්දේ වන්දේ ගෝ ! මේ පාලුවොත් එක්කම් ගමට...