කහවත්ත ද්විත්ව ඝාතනයේ සැකකරුවන් වන හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී එල්.එච්. ධර්මසිරි, ඔහුගේ දර්ශන හෙවත් රාජු ත‍්‍රීරෝද රියැදුරු චූටි මල්ලී කුරුවිට බන්ධනාගාරයේ සිටද රාජුගේ බිරිය අශෝකා වැලිකඩ සිටද, පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් චාන්දනී නිරංජලා ඩයස් මහත්මිය හමුවට ආයේ රැගෙන එනු ලැබූහ. අසෝකා රැගෙන ආ බන්ධනාගාර නිලධාරියා මාධ්‍යවේදීන් තල්ලූකරමින් ඔවුනට අවහිර කිරීම කැපී පෙණිනි. බන්ධනාගාර නියාමකවරයෙක් සැකකාර ප්‍රා.මන්ත්‍රීගේ කමිසයෙන් ඇද්දේය
මව සහ දියණිය මරා දැමිමේ සිද්ධියේ ප්‍රාදේශිය සභාපතිගේ පුත්‍රයාගෙන් තව දුරටත් ප්‍රකාශ ගැනිමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට අද අවසර දුන්නේය. සැකකරුවන්ගේ බැංකු ගණුම් හා දුරකථන පණිවිඩ පිළිබඳ වාර්ථාවක්ද ඉදිරිපත් කැරීණි. සැකකරුවන් යළි රමාන්ඩ් කළ මහේස්ත්‍රාත්වරිය
ලබන 16 වෙනිදිනට නඩුව කල් තැබීය
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාධ්‍යයට/ ප්‍රා.මන්ත්‍රීට බන්ධනාගාරෙන් අරියාදු