තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ ක‍්‍රීඩා අංශයේ සංවිධානයෙන් කොළඹ රාජකීය විදුහල් රග්බි ක‍්‍රීඩාංගණයේදී අද (6) අවසන් වූ ‘කාල්ටන්’ සත් සාමාජික රග්බි තරගාවලියේ (2011) සමස්ත ශූරතාව දිනා ගැනීමට ෆසිල් මරීජාගේ නායකත්වයෙන් යුත් මධ්‍යම කිංග්ස් පිල සමත් විය. සමස්ත ශූරතාව දිනූ මධ්‍යම කිංග්ස් පිල අදියර දෙකේදීම ප‍්‍රසාද ලකුණු 46 ක් ලබා ගැනීමට සමත් විය. අම්ජාඞ් බක්ස් මෙහෙයවූ දකුණ ශාර්ක්ස් පිල ප‍්‍රසාද ලකුණු 38 ක් ලබමින් සමස්ත අනු ශූරයන් බවට පත්විය. මධ්‍යම කිංග්ස් පිල සහ බස්නාහිර වෝරියර්ස් පිල අතර අද (6* රාත‍්‍රියේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති දෙවැනි අදියරේ අවසන් මහා තරගයේදී කිංග්ස් ක‍්‍රීඩකයෝ ලකුණු 33-5 ක පහසු ජයක් ලැබූහ. මෙහිදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් අතරින් ෆාසිල් මරීජා සහ මොහොමඞ් ෂෙරීෆ් කැපී පෙනෙන දස්කම් දැක්වූහ. අවසන් තරග ප‍්‍රතිඵල

2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම කිංග්ස් කී‍්‍රඩකයෝ සමස්ත ශූරතාව දිනති