
කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 20220, සජිත් ප්‍රේමදාස 46063, රනිල් වික්‍රමසිංහ 19397, නාමල් රාජපක්ෂ 1123 , දිලිත් ජයවීර 367 කි.
පසුගිය 2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 18940ක් ලබා ගනිමින් මැද කොළඹ ආසනයේ බලය තහවුරු කරගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැද කොළඹ ආසනය ජාජබට
Ravi Friday, 15 November 2024 04:38 PM
තවත් බල කනුවක්ව තිබු රණසිංහ පේමදාසගේ ආසනය අද ගියා
Soyza Friday, 15 November 2024 04:38 PM
පුතණ්ඩියාගේ කයිවාරුවේ තරම කොතරම්ද කිව්වොත් අප්පාගේ ආසනයවත් රැකගැනීමට බැරිවෙලා තියෙනවා බල ලෝභිත්වය නිසා පක්ෂය කඩාගෙන නොගියානම් පුතණ්ඩියා මේ වෙනකොට ලංකාවෙ අගමැතිකම කරනවාමයි දැන්නම් ඉතින් ජනාධිපති තනතුර හීනයක් තමයි වත්මන් ආණ්ඩුව දිගුකලක් ජනතා සේවය කරාවි
මැල්කම් ටිරෝන් Saturday, 16 November 2024 01:49 AM
ජනතාවට තිත්ත වෙලා තිබුණු නිසා අනුර කුමාර දිනුවා එච්චරයි. රටට යහපතක් වෙයි කියලා මං හිතනවා...