(සුජිත් හේවාජුලිගේ )
ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වන මදන මෝදකය යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමෙන් තම වෛද්‍ය ක්‍රමය ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙන බව දේශීය වෛද්‍යවරු පවසති
මෙමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔහු පෙන්වා දෙති
මදන මෝදක ගුලි යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ආයුර්වේද වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුලිවලටයි, අරිෂ්ඨ වලටයි ළඟදීම හොඳ ඉල්ලුමක් තියෙයි.
මෙමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔවුහු පෙන්වා දෙති.. එහෙම වෙන්නේ නෑ. මොකද බටහිර බෙහෙතුත් ඔය කුඩුකාරයෝ බොනවලු මත්වෙන්න. මදන මෝදකය බොන්නේ මොකටද? රෝගියෙකුට ඒවා බොන්න අවශ්‍යයි කියලා වෛද්‍යවරයෙක්ගේ බෙහෙත් තුණ්ඩුවක් සමඟ අවොත් විකුණුවා නම් ඉවරයි. දැන් ඔය විරේකවෙන බෙහෙත්..., බඩේ අමාරුවට බොන බෙහෙත් එහෙම පොලිසියෙන් අල්ලන්නේ නැහැනේ... කුඩ්ඩෝ ඒවා බොන්නෙත් නෑ... මේ වගේ ඇති මත්වෙන මොනවා හරි දාලා. කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් දැන් කඩවල්වල තියෙන්නේ. ඒ වගේ මොනවා ඇතුළත්ද කියලා හදපු මිනිහාවත් දන්නේ නැතිව ඇති. දැන් රටේ තත්වේ අනුව ලෙඩේට කෙසේවෙතත් මත්වෙන ඒවා වැඩිපුර දාලා ඇති. බිස්නස් හොඳයි මේ දවස්වල...
ආයුර්වේද කසාය හොර වෙද්දු... මොවුන්ගේ අදායම ඔය නීති විරෝධී කාලකන්නි වැඩ තමයි.
මදන මෝදකයක් කාපු දවසට තේරුම්ගතහැක මොන තරම් විනාශකාරී මත්ද්‍රව්‍යද බව ,තනිකරම උමතුවක්
මොවුන්ට වැඩිපුරම සල්ලි එන්නේ ඒවායින් වෙන්න ඇති. දී කිරට බළල්ලුත් සාක්කිලු...!