IMG-LOGO

2024 මාර්තු මස 04 වන සඳුදා


මෝදකයට හයිරන් එපා

(සුජිත් හේවාජුලිගේ )

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ භාවිත වන මදන මෝදකය යුක්තිය මෙහෙයුමේදී අත්අඩංගුවට ගැනීමෙන් තම වෛද්‍ය ක්‍රමය ගැන වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගෙන බව දේශීය වෛද්‍යවරු පවසති

මෙමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔහු පෙන්වා දෙති

මදන  මෝදක ගුලි යුක්තිය මෙහෙයුම යටතේ අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලා සිටින බව ආයුර්වේද  වෛද්‍ය සභාවේ හිටපු ලේඛකාධිකාරී වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මහතා පැවසීය.



අදහස් (5)

මෝදකයට හයිරන් එපා

Nimal Monday, 12 February 2024 12:59 PM

මේ ගුලිවලටයි, අරිෂ්ඨ වලටයි ළඟදීම හොඳ ඉල්ලුමක් තියෙයි.

:       2       10

මාකඳුරා බී. හේරත් Monday, 12 February 2024 01:39 PM

මෙමගින් තමාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද ඔවුහු පෙන්වා දෙති.. එහෙම වෙන්නේ නෑ. මොකද බටහිර බෙහෙතුත් ඔය කුඩුකාරයෝ බොනවලු මත්වෙන්න. මදන මෝදකය බොන්නේ මොකටද? රෝගියෙකුට ඒවා බොන්න අවශ්‍යයි කියලා වෛද්‍යවරයෙක්ගේ බෙහෙත් තුණ්ඩුවක් සමඟ අවොත් විකුණුවා නම් ඉවරයි. දැන් ඔය විරේකවෙන බෙහෙත්..., බඩේ අමාරුවට බොන බෙහෙත් එහෙම පොලිසියෙන් අල්ලන්නේ නැහැනේ... කුඩ්ඩෝ ඒවා බොන්නෙත් නෑ... මේ වගේ ඇති මත්වෙන මොනවා හරි දාලා. කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් දැන් කඩවල්වල තියෙන්නේ. ඒ වගේ මොනවා ඇතුළත්ද කියලා හදපු මිනිහාවත් දන්නේ නැතිව ඇති. දැන් රටේ තත්වේ අනුව ලෙඩේට කෙසේවෙතත් මත්වෙන ඒවා වැඩිපුර දාලා ඇති. බිස්නස් හොඳයි මේ දවස්වල...

:       6       12

Lal Monday, 12 February 2024 01:52 PM

ආයුර්වේද කසාය හොර වෙද්දු... මොවුන්ගේ අදායම ඔය නීති විරෝධී කාලකන්නි වැඩ තමයි.

:       7       10

Nihal Monday, 12 February 2024 02:15 PM

මදන මෝදකයක් කාපු දවසට තේරුම්ගතහැක මොන තරම් විනාශකාරී මත්ද්‍රව්‍යද බව ,තනිකරම උමතුවක්

:       7       10

kumara Monday, 12 February 2024 03:15 PM

මොවුන්ට වැඩිපුරම සල්ලි එන්නේ ඒවායින් වෙන්න ඇති. දී කිරට බළල්ලුත් සාක්කිලු...!

:       2       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රැකියා දෙන බව පවසා රුසියානු යුද සේවයට යවලා
2024 මාර්තු මස 03 1412 0

කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි රැකියා නියෝජිත ආයතනයක් , රුසියාවේ සහ එහි හමුදාවේ සිවිල් රැකියා සදහා ලබා දෙන බව පවසා , රුසියාවට යොමු කළ ශ්‍රී ලාංකිකයන් 17


ප්‍රභූ පුතා කෝටිපති තරුණියකට නෙළලා
2024 මාර්තු මස 03 1945 0

කොළඹ හැව්ලොක් පාර නිවසකට බලහත්කාරයෙන් කඩා වැදි කෝටිපති ව්‍යාපාරික දියණියකට පහර දී මරණීය තර්ජනය සිදුකිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ආණ්ඩුකාර


ඉන්දියාවේ සිට මන්නාරමට පිහිනා වාර්තාවක් තබයි
2024 මාර්තු මස 03 753 0

අඩුම කාලයක් තුළ පෝක් සමුද්‍ර සංධිය හරහා පිහිනා ලෝක වාර්තාවක් තැබිමට ත්‍රිකුණාමලය රාම ක්‍රිෂ්ණ මිෂන් කෝණේස්වරා හින්දු විද්‍යාලයේ සිසුවෙක් ඉකුත් මාර


සජිත්ගෙන් කතානායකට ලිපියක්
2024 මාර්තු මස 03 507 0

පොලිස්පතිවරයා පත්කිරීමේදී ජනාධිපතිවරයා කථානායකවරයා සමග කුමන්ත්‍රණකාරී ලෙස කටයුතු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි විපක්ෂ නායක සජිත


කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් 6 දා වෙන්දේසියේ
2024 මාර්තු මස 03 399 0

රුපියල් කෝටි 16,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 6 වැනිදා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවසීය.


බෝරා නායක ජනපති හමුවෙයි
2024 මාර්තු මස 03 601 0

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පැජට් පාර ප


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 520 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 422 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 374 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site