IMG-LOGO

මැති සබේ මහ පුටු ප්‍රශ්නයට විභාගයක්

පාර්ලිමේන්තු සභාවේ කතානායක අසුනෙහි පාර්ලිමේන්තුවේ ඉංජිනේරුවකු පසුගිය 16 වැනි දා අසුන් ගත් බවට ලැබී ඇති පැමිණිල්ල පිළිබදව කරුණු සොයා බලන ලෙස කතානායක කරු ජයසූරිය මහතා  මහලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දුන්නේය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රංජිත් අළුවිහාරේ මහතා  කතානායකට පැමිණිලි කළේය.

 



අදහස් (0)

මැති සබේ මහ පුටු ප්‍රශ්නයට විභාගයක්

සජීව Saturday, 19 November 2016 03:26 AM

ලොකු පුටුවල විජාතිකයින් වාඩිකරන්න හොඳයි, මේවා වැරදියි (නි)

:       0       0

නුවන් Sunday, 20 November 2016 04:49 AM

උගතෙකු ඔය පුටුවේ ඉඳගැනීම ඔච්චර ලොකු ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

වසන්ත සිල්වා Sunday, 20 November 2016 05:21 AM

ඉංජිනේරුවරයා ආසනයේ අසුන්ගත්තා නම් එසේ කර ඇත්තේ සද්භාවයෙන් විය හැකිය.පාර්ලිමේන්තුවේ කථානායක ආසනයේ ශක්තිමත් භාවය පරීක්ෂා කිරීම ඉංජිනේරුවරයාගේ වගකීමයි.තමාට අදාල නොවුනත් එය සද්කාර්යයක් (බ)

:       0       0

ගොඩ්ප්‍රි Saturday, 19 November 2016 05:37 AM

එතකොට අනිත් පුටුවල වාඩිවෙන හොරු ගැන මොකද කියන්නේ (නි)

:       0       0

සෙනෙවි Friday, 18 November 2016 12:40 PM

පාර්ලිමේන්තු රැස්වීමෙන් පස්සෙ ඕකෙ කවුරු වාඩිවුණත් වරදක් අපිට නම් පේන්නෙ නැහැ (නි)

:       0       0

දිලිනි Saturday, 19 November 2016 05:58 AM

ඕක එහෙම වෙන්කරපු ආසනයක්ද? උගතෙක් වාඩිවුණාම මොනතරම් ගෞරවයක්ද? ලොකුකම නම් තියෙනවා අපේ රටේ (නි)

:       0       0

අරියවංශ හිමි Saturday, 19 November 2016 06:35 AM

මෙතෙක් කලකට ඕකේ වාඩිවුණු උගත්ම මනුස්සයාද දන්නෙත් නැහැ. හැබැයි ඕක හදපු බාසුන්නැහෙත් ඕකේ වාඩිවෙන්න ඇති (නි)

:       0       0

දිලාන් Friday, 18 November 2016 04:05 PM

අනේ ඕකෙ කවුරුහරි ආසාවට පොඩ්ඩක් වාඩිවුණාම දිය වෙනවද? ඔයිට වඩා කොච්චර ලොකු වැරදි කරපු අය යහතින් ඉන්නවද? අනෙක ඔච්චර උත්තරීතර යැයි කියන ඔය ගොඩනැගිල්ලේ ඉඳගෙන මොනවද රටට කරලා තියෙන්නේ? (නි)

:       0       0

සෑම් Saturday, 19 November 2016 10:52 AM

ඉංජිනේරුවෙක් වාඩිවුණාම මොකද වෙන්නේ? (නි)

:       0       0

සෑම් Friday, 18 November 2016 05:28 PM

ඔය පුටුවෙ ඉංජිනේරුවෙක් වගේ උගත් කෙනෙක් ටිකකට වාඩිවුණාම මොකක් වෙනවද (නි)

:       0       0

රමණි Saturday, 19 November 2016 12:22 PM

සම්ප්‍රදාය ප්‍රජාතන්ත්‍රවාදය වගේ දේකට බලපායිද? (නි)

:       0       0

දේවින්ද Saturday, 19 November 2016 01:16 PM

ඔය පුටුව කවුරුන් හෝ ඉංජිනේරුවෙක් නිර්මාණය කළ එකක්නේ (නි)

:       0       0

විජේ Saturday, 19 November 2016 01:30 PM

මේ වගේ බොරු මහන්තත්වකම් හින්දා තමා මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ.රට දියුණු කරන්න නම් ඉතිරි පුටු වලටත් ඉංජිනේරුවර වාඩි කරවන්න ඕනෑ (නි)

:       0       0

විජිත Friday, 18 November 2016 09:30 PM

ඉතින් ඉංජිනේරුවෙක් වාඩිවුණාම මොකද? පුටුවේ වාඩිවීම තහනම් කියල ගහලා තියෙනවද? ඉංජිනේරුවෙක් වාඩිවීම පුටුවට කරන ගෞරවයක් නේද? (නි)

:       0       0

සුසිල් Friday, 18 November 2016 10:50 PM

නිකම් බොරු වැඩක්. මොකද ඕක පඬුපුල් ආසනයද? රැස්වීම පැවැත්වෙනකොට ආසනය වැදගත් වුණාට අනිත් වෙලාවට තවත් පුටුවක් විතරයිනේ. (නි)

:       0       0

ජබීර් Sunday, 20 November 2016 12:53 AM

ඔය වගේ සාම්ප්‍රදායික දේවල් නිසා තමයි රට ආපස්සට යන්නේ (නි)

:       0       0

පිරිස් Sunday, 20 November 2016 01:08 AM

ගැළපෙන මනුස්සයෙක්නේ වාඩිවෙලා තියෙන්නේ (නි)

:       0       0

ලලිත් Sunday, 20 November 2016 01:33 AM

මේවා මහා බොරු දේවල්. මේ පුටුවේ වැදගත්කම තියෙන්නේ රැස්වීම තියනකොට පමණි. රටේ තිබෙන ලොකු ප්‍රශ්න මඟහරින්න කරන දේවල් (නි)

:       0       0

බිමල් Saturday, 19 November 2016 02:58 AM

ඔය වගේ සාම්ප්‍රදායික දේවල් නිසා තමයි රට ආපස්සට යන්නේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 21 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 605 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 336 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site