එළවළු හිඟයක් පවතින නිසා ආර්ථික මධ්‍යස්ථානවලට හැකි ලෙස එළවළු ගෙන එන ලෙස යුද හමුදාව දඹුල්ලේදී ගොවීනට පැවැසීයැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් නිපුන් ඒකනායක මහතා පවසයි. කොළඹට එළවළු ප‍්‍රවාහනය කරන ලොරිවලට ආරක්ෂාව සපයන බවද එහෙත් ඒවා නීතියට අනුව කළ යුතු බව හමුදාව කියා ඇතැයි මාධ්‍ය ලේකම්වරයා කියයි. කැමැති විදියට එළවළු ප‍්‍රවාහනය කරන ලෙස හමුදාව පැවැසුවේ නැතැයි කියන ඔහු ගොවිබිමේ සිට ගෙන එන එළවළු අත්අඩංගුවට නොගන්නා ලෙසත් ඇසුරුම් රහිතව මහා පරිමාණයෙන් එළවළු ප‍්‍රවාහනය කරන ලොරි අත්අඩංගුවට ගන්නා බවත් වෙළෙඳ ඇමැති කලින් පවසා තිබෙන බවද මාධ්‍ය ලේකම් සඳහන් කරයි.
2025 නොවැම්බර් මස 04
647
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මේත් එළවළු ප‍්‍රවාහනය ගැනයි
rds Friday, 16 December 2011 09:47 AM
මේක හොද වැඩක්. මොකද පොළෙන් ග්‍රෑම් 500 ක එළවලු ගත්තම ගන්න පුලුවන් වෙන්නෙ ග්‍රෑම් 300 ක් විතරයි ඉතුරු 200 අහකටයි.
ර්‍ප්‍රදීප් පතිරණ Wednesday, 14 December 2011 10:17 PM
දැන් එතකොට කූඩ අවශ්‍ය වෙන්නේ ගොවීන්ට නෙවෙයි, වෙළෙන්දන්ට. වෙනදා එක ලොරියෙන් ගේන බඩු දැන් කොළඹට ගේන්න ලොරි දෙකක් ඕනෑ. ගෝලයොත් දෙගුණයක් ඕනෑ. එතකොට අපතේ යන සියයට 40ට වඩා පාඩුවක්/ වියදමක් ඒ වෙනුවෙන් දරන්න නොවෙයිද? අනෙක කොමඩු/ වට්ටක්කා ගෙඩි දහයක්වත් එක කූඩයකට දාන්න බැරි වේවි.
ප්‍රදීප් Thursday, 15 December 2011 09:25 AM
අල වගේද ගෝවා
කමල් Thursday, 15 December 2011 02:25 PM
වට්ටක්කා, කොමඩු වලට නීතිය අදාල නෑ