(අජන්ත කුමාර අගලකඩ)
පාර්ලිමේන්තුවේ සියලුම මැති ඇමතිවරුන් 19 වැනිදා පාර්ලිමේන්තුවේ දී ඇන්ටිජන් පරීක්ෂාවට ලක් කිරීමට තීරණය කර ඇත .
පාර්ලිමේන්තුවේ දී එදින උදේ 9.30 සිට දහවල් 12 .30 දක්වා මෙම ඇන්ටිජන් පරීක්ෂාව සිදු කෙරේ.
එබැවින් මෙම ඇන්ටිජන් පරීක්ෂාව හෙට දිනයේ දී සිදු කරගත හැකි බව පාර්ලිමේන්තුවේ
වේත්‍රධාරිවරයා සියලුම මැති ඇමතිවරුන්ට කෙටි පණිවිඩ ඔස්සේ දැනුම් දී ඇත .
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ දී හෙට සහ අනිද්දා විවාදයට ගැනේ . ්

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.