(සුජිත් හේවාජුලිගේ )
රටේ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කර මුලිනුපුටා දැමීමේ ක්‍රමවේද සම්බන්ධයෙන් කරුණු සොයාබලා නිරීක්ෂණ හා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත්කිරීමට රජය තීරණය කර ඇත.
පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එම තීරණය ගත් බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
ඒ අනුව එම තේරීම් කාරක සභාව පත් කිරීමේ යෝජනාව ලබන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාගේ අම්මාගෙන් පේන අහපු කතාව මතක් වුනේ කාටද?
ගඟට ඉනි කැපීමක්...!