බදාදා (19) පස්වරු එක දක්වා පාර්ලිමේන්තුව අද කල් තැබිණි.
පක්ෂ නායක රැස්වීමක් සදහා මුලින්ම මිනිත්තු පහළොවකට සභාව කල් තැබිණි.
අද පාර්ලිමේන්තුව එසේ කල් තැබුණේ තුන් වැනි වතාවටය.
ඉල්ලීම කළේ විපක්ෂ නායක වරයා ය.
අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මහ බංකු අධිපතිට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගැන සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම කර තිබිණි.
පාර්ලිමේන්තුව ඊට කලින් මිනිත්තු පහකට කල් තැබිණි.
2025 දෙසැම්බර් මස 04
721
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
559
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
452
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිසබේ තුන් වරක් කල් තබයි
රොෂාන්ත Tuesday, 19 May 2015 05:32 PM
ඉක්මණට පාර්ලිමේන්තු මැතිවරණයටකට ගොස් දේශපාලන ස්ථාවරභාවය ඇතිකරන්න (නි)
විජයබාහු Tuesday, 19 May 2015 02:11 PM
විශ්වාසභංග යෝජනා විභාග කරන්න කලින්ම පාර්ලිමේන්තුව විසිරැවෙයි වගේ (නි)