මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර අද (01) ගල්කිස්ස විද්‍යා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ තරගයෙන් ශාන්ත තෝමස් විදුහල ලකුණු 15-5 ක ජයක් ලැබීය. පළමු අර්ධය අවසන් වන විට ලකුණු පුවරුව 5-5 ක් ලෙස සම තත්ත්වයේ පැවතුණි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාතලේ ශා. තෝමස් ක‍්‍රීඩකයෝ ධර්මපාල විදුහල පරාජය කරති