IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාතලේට හැදි දෙකකින් බෙදන්නේ ඇයි?

ඡන්ද නීතී කඩමින්  මාතලේ  පුරා  සන්ධානයේ සැරැසිලි ,පුවරු ,කටවුට් ආදීය  ප්‍රදර්ශනය කරන බවත් ඒවා  ඉවත් නොකර එජාප  සැරැසිලි පමණක් ඉදිරිපත් කරන බවත් එජාප මන්ත්‍රී  වසන්ත අලුවිහාරේ මහතා මැතිවරණ කොමසාරිස්ට ලිපියකින් දන්වා ඇත.

ඡන්ද නීතියට පටහැනි සියලු සැරැසිලි ඉවත් කරන ලෙස ඔහු කොමසාරිස්ගෙන් ඉල්ලා සිටි.

 

 



අදහස් (0)

මාතලේට හැදි දෙකකින් බෙදන්නේ ඇයි?

චම්පික Thursday, 04 December 2014 03:42 PM

මහින්ද බැනර්වලට ඇතුල්වෙලා. මෛත්‍රී හදවතට ඇතුළුවෙලා අවසානයි. පිරුණු කලේ දිය නොසෙලේ. නව වෙනිදා මෛත්‍රී ජනපති. (නදී)

:       0       0

රන්ජන් Thursday, 04 December 2014 11:25 AM

මේකනේ අපි කියන්නේ ලංකාවේ නීතියක් නැහැ කියලා. (දිල්)

:       0       0

විපුල Thursday, 04 December 2014 11:31 AM

ඔය කෙහෙල්මල් කටඅවුට් නැතුවට කමක් නැහැ මහත්තයෝ.මෛත්‍රී මහත්මයා ගොඩේ ගොඩ.(හේ)

:       0       0

ශාන් ගමගේ (ඕමාන) Thursday, 04 December 2014 11:44 AM

අපි එනවා බයවෙන්න එපා මන්ත්‍රීතුමෝ අපි ගහමු හොදම ඒවා ටිකක් , කොහොමටත් ඔය මැරයෝ ටික යන්නම ඕන අපේ රටට යහපතක් වෙන්න . බලමු බලමු අපි '' හංසයාට '' දෙන්නේ මෙදාපාර. (ම)

:       0       0

නිශාන්ත Thursday, 04 December 2014 12:00 PM

මොන කතාද මහත්තයො එනවා එනවා කියපු අය එන්නෙ නැතුව නොකවුට් වෙලා ඉන්න වෙලාවෙ.(නදී)

:       0       0

දිනේෂ් Friday, 05 December 2014 09:41 AM

මොහමඩ් දවල්ද .(බ)

:       0       0

බණ්ඩාර Thursday, 04 December 2014 12:04 PM

මෛත්‍රී මිනිසුන්ගේ හදවත් වල දැන්වීම් ගහලා ඉවරයි (නි)

:       0       0

ශාන්ත Thursday, 04 December 2014 12:18 PM

සමහරු බයවෙලා ඉන්නේ. ඒකයි ඔහොම කරන්නේ (නි)

:       0       0

තිලක් ඩුබායි Thursday, 04 December 2014 12:41 PM

සැරැසිලි ,පුවරු ,කටවුට් ආදිය ඕනෑ නැහැ. අපේ හදවත් තුළ මෛත්‍රී මහත්මයා ඉන්නවා. (නි)

:       0       0

ලලින්ද්‍ර Thursday, 04 December 2014 01:10 PM

මිනිසුන්ගේ හදවත් තුළට මෛත්‍රී දැන් ඇතුළුවෙලා අවසානයි (නි)

:       0       0

මොහම්මඩ් ඛාන් Thursday, 04 December 2014 02:45 PM

මිනිස්සුන්ගේ හදවත්වල මහින්ද මහත්තයා ඇතුල් වෙලා ඉන්නේ අවුරුදු ගාණකට උඩින් ඉදලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site