IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


මාතර කොල්ලයේ රන්මාල 74 ක් හබරකඩදී සොයා ගනී

(ඉන්දිකා රාමනායක)


 මාතර නගරයේ ස්වර්ණාභරණ  අලෙවිසල කොල්ලා කා  හබරකඩ වසන්ත නැමැත්තා  පැහැරගෙන ගොස් තිබු රන් භාණ්ඩ රන් මාල් 74 ක් මීට මද වෙලාවකට පෙර හබරකඩ ප‍්‍රදේශයේ දී පොලිසිය සොයාගෙන තිබුණි.


 හබරකඩ වසන්ත නැමැත්තාගේ  හිතවතකුගේ නිවස ඉදිරිපිට මේවා වළ දමා තිබියදී සොයාගෙන ඇත.

 

 



අදහස් (5)

මාතර කොල්ලයේ රන්මාල 74 ක් හබරකඩදී සොයා ගනී

Horunsamagaheluan Friday, 29 June 2018 02:58 PM

මහබැංකුව හොරා කාපු හොරුන්ගේ සහ මේ හොරුන්ගේ වෙනස කිම්ද?

:       7       28

samFriday, 29 June 2018 04:56 PM

මහබැංකුව හොර කෑවේ ඔබතුමා වගේ අය දීපු ඡන්දෙන් පාර්ලිමේන්තු ගිය 225 සහ මේ හොරු ඒ 225 ට එතනට යන්න උදව් කරලා අත ලෙව කන අය

:       0       1

එර්දිFriday, 29 June 2018 05:02 PM

අකුරු දෙකක් දැනගත්තට හරක් ගතිය යන්නෙ නෑනේ.මහා බැංකුව හොරා කෑවට හපන් චීනගෙ ජරාව කාල බැංකු පුරවගත්ත එක

:       0       0

d.upulFriday, 29 June 2018 05:15 PM

වෙනස නම්.....සන්නද්ධ හොරු සහ නිරායුධ හොරු.

:       0       0

Ranji Friday, 29 June 2018 04:14 PM

මහා බැංකුවේ උන් කෝට් ඇඳල ටයි දානවා....................

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 200 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2074 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site