IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මතුගම පුංචි මන්ත්‍රිවරු හතරක සජිත් සමග එක් වෙති

(නිමල කොඩිතුවක්කු)

මතුගම ප්‍රාදේශීය සභාවට තේරු පත් වූ මන්ත්‍රීවරු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට සහාය පළ කළහ.

නාරවිල සමිතවංශ හිමි සහ ස්වාධීන කණ්ඩායම් 1 කණ්ඩායම් නායක කසුන් නිරෝෂණ මුණසිංහ, විජිතා දර්ශනී කුමාරි ද සිල්වා, චමිලානි රුවන්දිකා යන පිරි එසේ සජබයට එක් වූහ.

සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද(25) හමුවී ඔවුන් මෙලෙස සහයෝගය පළ තර ඇත.

මෙම අවස්ථාව සඳහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

 



අදහස් (5)

මතුගම පුංචි මන්ත්‍රිවරු හතරක සජිත් සමග එක් වෙති

Siri Sunday, 25 May 2025 04:23 PM

ගමට වැඩක් කරන්නද? නැත්නම් තමන්ට වැඩක් කරගන්නද? ඔය හදන්නේ...

:       3       30

රුවන් Sunday, 25 May 2025 05:28 PM

අපේ ගමේ සජබේ මන්ත්‍රීලා ටිකත් ස්වාධීන වෙන්න යනවා, ඒ කියන්නේ සජිත්ට සමුපකාර සභාපතිකම විතරයි ඉතුරු...

:       5       18

සහජීවනේ Sunday, 25 May 2025 05:28 PM

අපෝ මාලිමාවට හේත්තු වෙන අය විතරමයි සුද්දවන්තයෝ. අනිත් උන් ඩීල් කාරයෝ. එහෙම නේද AKD...

:       29       15

සෙනෙවිරත්න Tuesday, 27 May 2025 02:04 PM

මාලිමාවට යන්නේ සල්ලි වලට නෙමෙයි නේ. පිරිසිදු නිකළැල්, නිලුපුල්, නිසදැස්, නිර්මාංශ ආහාර ටිකක් ගත්තාම මොකද වෙන්නේ කියලා හිතන්න අමාරුයි.

:       0       1

නලින්ද Tuesday, 27 May 2025 02:01 PM

මේ කට්ටිය හිරේ යන්නද හදන්නේ... රජයේ ඇමැතිවරයෙක් කීවා ඔහොම ඔට්ටු නෑ කියලා. එකතු වුනොත් සල්ලිවලට ගියොත් හිරේ දානවා කියලා කිව්වා. ඕං අපි දන්නේ නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site