IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මණ්ඩලයේ ජලය ගැන බියක් වෙන්න එපා

(යොහාන් භාසුර)

සාකච්ඡාවට භාජනය වී ඇති ජල පිරිපහදුවට භාවිත කරන හුණු තොගය පවිත්‍රීකරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැති බවත් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳව කිසිඳු බියක් ඇති නොකරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම හුණු තොගය ජල සම්පාදන මණ්ඩලයේ තොගවලට භාරගෙන නොමැති බවත් ඒ හේතුවෙන් එම හුණු පිළිබඳව කිසිඳු බියික් නොවිය යුතු බවත් එම මණ්ඩලය කියයි.

සෞඛ්‍ය සම්පන්න ජාතිකයක් බිහිකිරීම සඳහා කැපවී සිටින ජාතික ජල සම්පාදනය හා ජලාපවහන මණ්ඩලය සෞඛ්‍යයට හානිවන කිසිඳු ද්‍රව්‍යයක් පිරිපහදුකරණයේදී භාවිත නොකරන බව කියන එම මණ්ඩලය එදිරියට ද එසේ ක්‍රියා කරන බවට සහතික වන බව ද වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (2)

මණ්ඩලයේ ජලය ගැන බියක් වෙන්න එපා

සාලිය Friday, 07 February 2025 11:25 PM

කොරෝනා යුගයේදී රටට ජලය සැපයූ ඔබට අපගේ ස්තූතිය. මාර්ග හාරන තැන් වල ආරක්ෂාව ගැන තව ටිකක් වැඩිපුර සිතන්න.

:       0       3

ගුණරත්න Saturday, 08 February 2025 08:34 AM

ආණ්ඩු කවද්ද මිනිස්සු ගැන හිතුවේ. එහෙම හිතනවා නම් දැන දැන වහ තියෙන හුණු ගෙන්වන්නේ නැහැනේ? ඕක පාර්ලිමේන්තුවේ කතා කලේ නැත්නම් මිනිස්සුන්ට පොවලාම තමයි මේ අය පස්ස බලන්නේ. මොකද ඇමැත්තා ම පිළිගත්තා අනුමත ප්‍රමාණයට වඩා වහ තියෙනවා කියලා.

:       5       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site