මොණරාගල ඇතිමලේ හා සියඹලාණ්ඩුව පෙදෙසේ සුළු භූ චලනයක් වූ බවට වාර්තා වී ඇතැයි අපදා කලමනාකරණ සහකාර අධ්‍යක්ෂ රවීන්ද්‍ර කුමාර මහතා කියයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මොණරාගල ඩිංගක් හෙල්ලේ
චතුරංග Thursday, 18 September 2014 03:34 AM
තවම හෙල්ලුනේ පොඩි කෑල්ලයි (නි)
විමුක්ති Wednesday, 17 September 2014 05:41 AM
මෙච්චර කල් වේදිකාවල වල කියපු ටොම් පච මහා පොළවටත් දිරවා ගන්න බැහැ වගේ. (නදී)
මානගේ Wednesday, 17 September 2014 05:56 AM
20 වෙනිදාට තව වතාවක් හෙලවෙයි වගේ (නදී)
පෙරේරා Wednesday, 17 September 2014 06:00 AM
මුළු රටම හෙල්ලෙන වැඩ වෙනකොට ඕක මොකද්ද? (නදී)
සිසිර Wednesday, 17 September 2014 06:09 AM
මේ දවස් වල කියන බොරු වලට වෙන්ඩ ඇති (නදී)
බංඩාර Wednesday, 17 September 2014 06:17 AM
ඕක කියන්න දෙයක්ද අපි දන්නවා දැන් කවුරුත් හෙල්ලිලා ඉන්නේ කියල. (නදී)
ප්‍රියන්ත Wednesday, 17 September 2014 06:21 AM
කොහොමත් මොණරාගල මේ පාර හොඳටම හෙල්ලිලා (නදී)
බන්දුල පෙරේරා Wednesday, 17 September 2014 04:17 PM
අනේ අම්මේ! ළඟ තියෙන හෙළවෙන දේවල් අල්ලලා මොහොකට හරි බැඳලා තියන්න..21 වැනිදට හෙළවෙන පාරට ඕවා වැටිලා බිඳිලා මහා පාඩුවක් වෙයි. (නි)
අසෝක Wednesday, 17 September 2014 06:26 AM
ඡන්ද කාලේ කියන බොරුවලට පොලව හෙල්ලිලා (නදී)
ගාමිණී සිරිවර්දන Wednesday, 17 September 2014 06:32 AM
තව චුට්ටක් වැඩියෙන් හෙල්ලුනා නම් මොණරාගලට මොනතරම් ආධාර ගලා එයිද වෙලාවේ හැටියට (නදී)
තරංග Wednesday, 17 September 2014 06:36 AM
හෙල්ලෙන්නේ නැද්ද බන් කියන බේගල් වලට (නදී)
ගාමිණී Wednesday, 17 September 2014 07:00 AM
මොණරාගල හරියට හෙල්ලෙන්නේ 21 වෙනිදට (නදී)
මානවි Wednesday, 17 September 2014 07:07 AM
උෟවේ උන දේ දැකලා මහි කාන්තාවට තරහ යන්න ඇති. (නදී)
උපාලි Wednesday, 17 September 2014 08:05 AM
පොළොව හෙල්ලෙනේ නැද්ද දෙවියනේ දෙපැත්තම ගහන ඩෝන් වලට.(අ)
ලෙස්ලි ජයවර්ධන Wednesday, 17 September 2014 08:18 AM
හොඳට බලන්න..වේදිකාවල කියන බොරු වලට පොලොව ඉරිතලල ඇති. (අ)
රන්ජිත් Wednesday, 17 September 2014 08:27 AM
ඩිංගක් නොවෙයි ඡන්ද ප්‍රතිඑලය ආවහම රටම හෙල්ලෙයි.(අ)
කිරි ගමරාල Thursday, 18 September 2014 06:52 AM
ආපදා කළමනාකරණය කියන්නේ වුනාට පස්සේ වාර්තා කරන එක නොවෙයි. වෙන්න ඉස්සෙල්ල අනතුරු අඟවන එක. (ස)
රත්නායක වීරකැටිය Thursday, 18 September 2014 06:53 AM
21 වෙනිදට හෙල්ලෙන්නේ මොන පාටද බලමු. එවිට ඌවම හෙල්ලෙයි. පාට පක්ෂ අපි ලඟ නෑ. කන්න බඩු අඩුකරන්න. (ස)
පද්මිණි Thursday, 18 September 2014 07:40 AM
මොණරාගලින් තමයි හෙල්ලෙන්න පටන් ගන්නේ. පස්සේ අනිත් පැති වලට? (අ)