IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය යළිත් වසයි

(ප්‍රසාද් රුක්මල්, සමන් පාලිත නානායක්කාර සහ වියලුව වාර්තාකරු)

පස්කදු කඩාවැටී නායයාමට ලක්ව තිබූ පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය  විවෘත කර පැය කීපයකට පසුව  25 කනුව කුරුවිගොල්ල ප්‍රදේශයේ දී අද (11)රාත්‍රි සිදුවු නායයාමක් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය ඇණහිට ඇතැයි මඩොල්සිම පොලිසිය පවසයි.

මීට පෙර වර්ශාවත් සමඟ පස්කදු කඩාවැටී නායයාමට ලක්විමෙන් දිනකීපයක් වසා දමා තිබූ පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය සැහැල්ලු වාහන ධාවනය සඳහා පමණක් අද (11)දහවල්  යලි විවෘත කර හෝරා කීපයකට පසුව යලි මෙසේ රාත්‍රි විශාල පස්කන්දක් කඩාවැටීමෙන් මාර්ගය අවහිරවි ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජිනේරු බදුල්ල එස්.එස්.හෙන්නායක මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පවතින වර්ශාව බාධාවක් වී ඇති අතර මාර්ගය පිලිසකර කිරීමට කටයුතු සිදුකරන බවත්  හෙන්නායක මහතා වැඩිදුරටත් පැවසිය.



අදහස් (0)

මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය යළිත් වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 592 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 505 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site