( නිශාන්ත කුමාර)
පස්සර - මඩොල්සිම - මැටිගහතැන්න මාර්ගය අද (12) උදෑසන යළිත් වාහන ගමනා ගමනය සදහා විවෘත කල බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල විධායක ඉංජිනේරු එස් එස් හෙන්නායක මහතා පැවැසීය.
මෙම මාර්ගයේ 25 වන කිලෝමීටර් කණූව ආසන්න කුරුවිගොල්ල ප්‍රදේශයේ නාය යාමකින් ඊයේ (11) සවස මාර්ගය අවහිරවිය .අවහිර වූ පස් කන්ද ඊයේ පස්වරුවේ ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර ගනු ලැබීය.
පස්සර - මඩොල්සිම - මැටිගහතැන්න මාර්ගයේ බටවත්ත ප්‍රදේශයේ ඉකුත් 27 දා සිදුවූ නාය යාමක් හේතුවෙන් එහි පාලමක් කැඩී ගිය අතර එම ස්ථානය පිළීසකර කිරීමෙන් අනතුරුව දින 14කට පසුව මෙම මාර්ගය විවෘත ඊයේ මුල්වරට සැහැල්ලු වාහන සදහා පමණක් විවෘත කල මුත් ඊයේ (11)පස්වරුවේ ඇද වැටුණු වැසි සමග යළී අවහිර වී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
602
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
514
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
430
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මඩොල්සිම පාර අද උදේ යළි විවෘත කරයි