IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවා රෝහලේ

(ඉන්දිකා රාමනායක)

කොස්ගම සාලාව ප්‍රදේශයේ නිවසක මිදුලේ  තිබු මෝටාර් උණ්ඩයක කොටසක් පුපුරායෑමෙන් 15 හැවිරිදි  පාසල් සිසුවෙක් බරපතළ තුවාල ලබා කොළඹ ජතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

2016 වසරේ සාලාව අවි ගබඩාව පිපිරීමෙන්  තැන තැන විසිර තිබු මෝටර් උණ්ඩයක කොටසක් මෙලෙස පුපුරන්නට ඇතැයි පොලීසිය සැක කරයි .

ඊයේ (27) පස්වරුවේ මෙම උණ්ඩ  තලමින්  සිටියදී  එය පුපුරා ගොස් ඇති බවද පොලිසිය කියයි.

සිද්ධියෙන් සිදුවාගේ දෙකකුල්, බඩ ප්‍රදේශයට බරපතල  තුවාල සිදුව ඇති අතර ඔහු  කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.



අදහස් (1)

මෝටාර් උණ්ඩයක කොටසක් පිපිරී සිසුවා රෝහලේ

Pradeep Kumara Friday, 28 January 2022 04:51 PM

2016 වසරේ සිට මේක මේ දරුවගේ ගෙදර මිදුලේ තිබුණා නම් ඔහුගේ දෙමව්පියන් මෙය නොදැක්කේ ඇයි...? ආරක්ෂක අංශවල අය මෙය නොදැක්කේ ඇයි...? අවසානයේ අහිංසක දරුවෙකුට වන්දි ගෙවන්න වුණා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 940 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site