IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මීටියාගොඩ උමඟට පොලිසියත් පුරා විද්‍යා නිලධරයොත් බසිති

මීටියාගොඩ,වේරගොඩ ,කල්ලියවත්තේ නිවසක පිටුපස  හිටි හැටියේ මතු වු උමඟක් බැලීම සඳහා පුරා විද්‍යා නිලධරයෝ හා පොලීසිය එහි පැමිණියහ.

මෙම ප්‍රදේශයේ පුරා විද්‍යා වටිනා කමක් ඇති ස්ථාන ඇති නිසා මෙයත් එවැන්නක්ද යන්න පරීක්ෂණ සිදු කරන බව පුරා විද්‍යා නිලධරයෝ කියති.

 

 

 



අදහස් (0)

මීටියාගොඩ උමඟට පොලිසියත් පුරා විද්‍යා නිලධරයොත් බසිති

නිහාල් Tuesday, 12 August 2014 08:46 PM

ඇත්තටම මේක මොකක් වෙන්න පුලුවන්ද? (නි)

:       0       0

වීරසිංහ Tuesday, 12 August 2014 09:43 PM

බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

සුරනිමල Wednesday, 13 August 2014 07:28 AM

මමත් කියන්නේ මේක මිනිසුන් විසින් සඳකැන් පාෂාණ ‍හොයන්න හෑරූ එකක් කියලයි (නි)

:       0       0

සංජීව Tuesday, 12 August 2014 11:05 AM

සීනිගම හා වේරගොඩ අතර උමඟක් ඇති බව කුඩා කාලයේ සිටම මම අසා ඇත. (නි)

:       0       0

මංජුල Tuesday, 12 August 2014 11:14 AM

ඒ ඉඩම ගැනත් දැන් අපිට ඉදිරියට තවත් අලුත් කතා අහන්න ලැබෙයි (නි)

:       0       0

ජයමාල් Tuesday, 12 August 2014 11:27 PM

ආරක්ෂාව ගැන පළමුව සැළකිළිමත් වෙන්න (නි)

:       0       0

ෆෛරූස් Tuesday, 12 August 2014 11:17 AM

ගෙදර කඩා ඉවත්කරන්න වෙයිද දන්නේ නැහැ?පුණ්‍ය භූමියක් වෙන්නත් පුළුවන් සමහරවිට (නි)

:       0       0

නදීරා Wednesday, 13 August 2014 12:43 AM

මට හිතෙන්නේත් සඳකැන් පාෂාණ සඳහා හෑරූ උමඟක් වගෙයි (නි)

:       0       0

සමරේ(ගාල්ල) Tuesday, 12 August 2014 11:54 AM

කොහොමටත් මීටියාගොඩ වටිනා ප්‍රදේශයක්. චන්ද්‍රයා පෘතුවියට වඩාත්ම ළංව පිහිටන ප්‍රදේශයක් වගේම ස්වභාවික සඳකැන් පාෂාණය හමුවෙන්නෙත් මෙම ප්‍රදේශයෙන්. (නි)

:       0       0

සත්‍යයා Wednesday, 13 August 2014 03:08 PM

අපේ ඵෙතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් රකින්න කවුරුවත් එන්නේ නැහැ (නි)

:       0       0

රණසිංහ Tuesday, 12 August 2014 01:04 PM

නිලධාරින් ආරක්ෂාව සම්බන්ධව මීට වඩා සැළකිලිමත්වන්න ඕනෑ. ආරක්ෂිත හිස් වැසුම්, සපත්තු විතරක් නෙමෙයි ඔක්සිජන් පවා ගෙනයන්න ඕනෑ මේ වගේ තැන් වලට යනවා නම් . (නි)

:       0       0

තිලංක Tuesday, 12 August 2014 01:07 PM

මේක නම් ප්‍රවේශම් කරගන්න වෙයි (නි)

:       0       0

රොකී Tuesday, 12 August 2014 01:05 PM

රාවණාගේ කාලේ එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ප්‍රවේශමෙන්. න්‍යෂ්ටික අවි ආයුධ තියෙන්නත් බැරිකමක් නැහැ. (නි)

:       0       0

සුරේන් Tuesday, 12 August 2014 01:09 PM

ඕක පරණ උමගක් වෙන්න බැහැ (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 12 August 2014 01:20 PM

වයර් එකක් ? පෞරාණික උමගක් ම්හ්හ මාරනෙ (අ)

:       0       0

නුවන් Tuesday, 12 August 2014 02:29 PM

ෆෛරූස්,ඔයගොල්ලෝ වගේ අනවසරයෙන් කුඩාරන් අටෝගෙන නෙමේ මේ මිනිස්සු ඉන්නේ! (අ)

:       0       0

ධම්මික Tuesday, 12 August 2014 03:41 PM

පරණ සඳකැන් පාෂාණ සෙවූ පතලක් වෙන්න පුලුවන් (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Tuesday, 12 August 2014 04:23 PM

මේක පු සඳකැන් පාෂාණ හෝ මැණික් ගරන්න හෑරූ පතලක් කියලා තමයි මට නම් හිතෙන්නේ. නැත්නම් වයර් කොහොමද මේක ඇතුළේ තිබෙන්නේ? (නි)

:       0       0

සමීර Tuesday, 12 August 2014 04:59 PM

මට නම් තවම මොකුත් කියන්න අමාරුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site