(රංජන් කස්තුරි)
තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සංචාරක, ආරක්ෂක සහ ක්‍රීඩා යන කේෂත්‍රවලට අදාළ භාණ්ඩවල ආනයන සීමා ඉවත්කර තිබෙන අතර ඒ අනුව ශක්ති ජනක පාන, අවේෂණ කැමරා පද්ධති (සී.සී.ටී.වී) සඳහා අවශ්‍ය උපකරණ ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය තුනී ලැලි සහ ක්‍රීඩා උපකරණවල ආනයනික සීමා ඉවත් කර තිබේ.
වසරේ අගෝස්තු මස 23 වැනි දින සිය භාණ්ඩ 1465ක් සඳහා ආනයන සීමා පැනවීමට රජය පියවර ගත්තේය.
ඒ අනුව ගත වූ මාස තුනක කාලය තුළ ආයනය සීමා හේතුවෙන් ඇමෙරිකා ඩොලර් මිලියන 1211 ක මුදලක් රටට ඉතිරි වූ බව ද රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
භාණඩ 10ක ආනයන සීමා ලිහිල්වේ
Vipula Tuesday, 20 December 2022 08:55 PM
තුනී ලෑලි ලංකාවේ හැදුවා නේ
de silva Wednesday, 21 December 2022 07:59 AM
ස්විමින් පූල් සදහා අවශ්‍ය ක්ලෝරීන් මිල අඩු වෙයිද.?