IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


භික්ෂුව රිමාන්ඞ්

අත් බෝම්බයක් අතැතිව හලාවත මහේස්ත‍්‍රාත් හමුවීමට යන්නට ආ බව කියන සිංහාරේ ගුණරතන නම් භික්ෂුව ලබන 17 වැනි දා තෙක් රිමාන්ඞ් කරන ලෙස හලාවත මහේස්ත‍්‍රාත් ජගත් ඒ කහඳගම මහතා නියෝග කළේය. සාමනේර හිමි නමක ද සමග එක්ව කොක්කාවිල පන්සලක භාණ්ඩ තොගයක් සොරා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇපදීමෙන් පසුව ඔහු යළි අත්අඩංගුවට ගැනුණේ අත් බෝම්බයක් අඳන කඩයෙන් එළියට ගැනීම නිසාය.



අදහස් (0)

භික්ෂුව රිමාන්ඞ්

සිරිසේන Thursday, 05 January 2012 04:28 PM

අනේ අපොයි බුදු දහමට ගිය කළක්

:       0       0

ලෙස්ලි Thursday, 05 January 2012 05:05 PM

අහෝ බුදු දහම

:       0       0

අමිල Thursday, 05 January 2012 10:11 PM

බෝම්බයක් වෙන්න බැහැ. හක් ගොඩියක් වෙන්න ඇති

:       0       0

ජයන්ත Friday, 06 January 2012 11:46 AM

අනේ අපේ බුද්ධ ශාසනය විනාශ කරන අය තව කොච්චර ඉන්නවද?

:       0       0

මොහොමඩ් ෆස්ලි Friday, 06 January 2012 12:58 PM

මොනව කියන්නද මේ සේරම වෙන්නෙ රටේ වැරැද්දට

:       0       0

පැරකුම් Friday, 06 January 2012 04:11 PM

මේ අයට චීවරධාරීන් කියනවා නම් තමයි හොඳ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site