(ඉන්දිකා රාමනායක)
බිරිඳට පොල්ලකින් පහර දී මරා දමා මළ සිරුර නිවසේ ඇදට සඟවාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි.
සැකකරු මෙම මළ සිරුර ඊයේ රාත්‍රියේ වෙනත් ප්‍රදේශයකට රැගෙන යාමට සුදානමින් ගෝනිවලින් ඔතා ඇඳ යට සඟවා ගෙන සිටියදී සොයා ගෙන තිබිණි .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ (29) හැවිරිදි කාන්තාවක් වන සැකකාර සැමියා (35) හැවිරිදි වියේ පසු වේ .
දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවද පොලිසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු මේ තරමටම කුරිරු වූයේ ඇයි.. කලකට පෙර ඉතා සංවේදී සහ අනෙකාගේ දුක වේදනාව ගැන හොඳ වැටහීමක සිටි ශ්‍රී ලාංකිකයාට මොකද මේ වුනේ.. කොතනද අපිට වැරදුනේ. එකිනෙකා පරයමින් තමා පමණක් ජය ගතයුතුයි යන සිතුවිල්ලෙන් කුඩා කළ පටන්ම තරගයේ නියැලෙමින් හැල්මේ දිවයන අධ්‍යාපන ක්රමයේ ප්‍රතිඵලද මේ..