IMG-LOGO

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 5කින් ඉහළට

(යොහාන් භාසුර)

ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්‍ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට සියයට 5 කින් ඉහළ දමන බව බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය පැවසීය.

ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දැමීමෙන් බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ පිරිවැය විශාල ලෙස ඉහළ යන බවත් එම පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙසේ ගාස්තු ඉහළ දැමූ බවත් එම සංගමය සඳහන් කරයි. 



අදහස් (1)

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 5කින් ඉහළට

C.K.Lankaputhra Saturday, 02 September 2023 06:10 AM

ඒකෙන්ම භාණ්ඩ මිල ඉහළට... කොහොමද IMF සනීපේ?....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site