IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බස් සංගමේ මෛත්‍රීට

ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය තීරණය කළ බව සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසීය.

ලබන 06 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පෞද්ගලික බස්හිමියන්ගේ හමුවට සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි නොවන බවද ඒ මහතා කීය.



අදහස් (0)

බස් සංගමේ මෛත්‍රීට

දුශාන් Thursday, 04 December 2014 10:50 AM

ගමනාගමනය ගැන පස්සේ කතා කරමු. ඊට වඩා ලොකු කර්තව්‍යක් තියෙනවා මෙතන දැන් කරන්න. (ර)

:       0       0

නිශාන්ත Thursday, 04 December 2014 11:41 AM

ජනතාවට හරියට ආදරය කරන කට්ටියක් නේ. හැබැයි අපරාදේ කියන්න බැහැ තමන්ට ගැලපෙනම තැනම තෝර ගත්තා.(දිල්)

:       0       0

දොන් Thursday, 04 December 2014 09:16 AM

කව්රු ජනාධිපති උනත් ගැමුණු දිනුම්. මිනිහා තමයි ලංකාවේ ගමනාගමනය කෑවෙ සහ තවමත් කන්නේ. (නදී)

:       0       0

කල්පගේ Thursday, 04 December 2014 09:32 AM

එල . (ස)

:       0       0

කටුගස්තොට Thursday, 04 December 2014 09:32 AM

බස්වල පෝස්ටර් ගහන්න නම් එපා හොඳේ. මෛත්‍රී මහත්තයා ඒවට කැමති නැහැ (නදී)

:       0       0

කෝසල Thursday, 04 December 2014 09:35 AM

දැන් හරියට බය වෙලා වගේ නේද? හරියට ඉන්නවා නම් මොනවට බය වෙන්නද ? (නදී)

:       0       0

නිර්මාල් Thursday, 04 December 2014 09:41 AM

බොහොම හොඳ තීරණයක් ජය වේවා (නදී)

:       0       0

සෑම් Thursday, 04 December 2014 09:53 AM

ගුටි කකා කඩේ යන්නේ මොන මෝඩයද? (නදී)

:       0       0

සම්පත් Thursday, 04 December 2014 10:11 AM

මෙතුමාගේ ඇවතුම්, පැවතුම් හැටියට කොහොමත් මෙතුමා ඉන්න ඕන ඒ පැත්තෙනේ!(හේ)

:       0       0

ප්‍රියංගිකා Thursday, 04 December 2014 10:11 AM

නටවන්න පුළුවන් කියලා හිතුන නිසා වෙන්න ඇති.(හේ)

:       0       0

සනත් Thursday, 04 December 2014 10:12 AM

හොඳයි. හොඳයි. 9 වැනිදාට හැංගිච්ච තැන අපි ඇවිත් හොයා ගන්නම්කො.(හේ)

:       0       0

සිල්වා Thursday, 04 December 2014 10:31 AM

හොද තීරණයක් අරන් තියෙන්නේ ! (නදී)

:       0       0

හේෂාන් Thursday, 04 December 2014 10:36 AM

දේශපාලනයට කඩේ යන්නේ නැතුව පෞද්ගලික බස් සේවාව හොදට කරනවා නම් ඉවරයිනේ. (නදී)

:       0       0

සමන්ත Thursday, 04 December 2014 10:39 AM

ජය වේවා.(හේ)

:       0       0

රොබින් Thursday, 04 December 2014 10:42 AM

අන්තිමට කරපු බස් වර්ජනයේදී බස් හිමියෝ කීදෙනෙක් මොහුගේ වර්ජනයට සහභාගී වුනාද කියලා තවම මතකයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site