පෞද්ගලික බසයක් සහ ලොරි රථයක් වාරියපොළ දීගිතව ප්‍රදේශයේ දී මුහුණට මුහුණ ගැටීමෙන් 27 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව වාරියපොළ පොලිසිය කියයි. තුවාල ලැබුවන්ගෙන් 23 දෙනකු කුරුණෑගල රෝහලට ඇතුළත් කළ බවත් ඔවුන් ගෙන් හය දෙනකුගේ තත්ත්වය බරපතල බවත් රෝහල් ආරංචි කියයි. තුවාලකරුවෝ හතර දෙනෙක් වාරියපොළ රෝහලේ ප්‍රතිකාර ලබති.
2025 දෙසැම්බර් මස 04
699
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බස් - ලොරි ගැටී 27ක් රෝහලේ
කෝසල Sunday, 06 April 2014 06:27 AM
ඔබ සැමට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමු! (නි)
වසන්ත Sunday, 06 April 2014 12:00 AM
මිනිස්සු පාරේ යන්නේ පිස්සුවෙන් වගේ (දී)
චාන්ද Sunday, 06 April 2014 04:25 AM
පෞද්ගලික බස් රියදුරෝත් මහා පුදුමාකාර මිනිස්සු! (නි)