IMG-LOGO

බස් ගාස්තු සියයට 4කින් ඉහළට

(යොහාන් භාසුර)

ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින් ඉහළ දැමීමට සාපේක්‍ෂව බස් ගාස්තුව සියයට 4 කින් ඉහළ දැමූ බවත් රුපියල් 30 ක අවම බස් ගාස්තුව වෙනස් නොවන බවත් ජාතික ගමනාගමන කොමිසමේ උසස් නිලධාරියෙක් අද (1) පැවසීය.

එම බස් ගාස්තු සංශෝධනය අද (1) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම නිලධාරියා කීය.

බස් ගාස්තු මිල සූත්‍රයට අනුව අවම ගාස්තු රුපියලකින් ඉහළ දැමිය යුතු වුවද එය ඉහළ නොදැමීමට බස් සංගම් නියෝජිතයන් ද එකඟ වූ බව කී එම නිලධාරියා සෙසු බස් ගාස්තු ද ඉතාම සුළු වශයෙන් ඉහළ යන බව ද සඳහන් කළේය. 



අදහස් (3)

බස් ගාස්තු සියයට 4කින් ඉහළට

මැක්ස් Friday, 01 September 2023 05:06 PM

ලෝක වෙළඳ පොලේ තෙල්මිල ඉහළ යනකොට මෙහෙත් ඉහළ දාන්නයි, ඒ ගානට බස් ගාස්තුත් ඉහළ දාන්නයි ජනාධිපති කෙනෙක් මොකටද නන්දේ කියලා අහපු සත්තු ටික මේ පැත්තට එන්න.

:       4       6

AkilaFriday, 01 September 2023 05:39 PM

නන්දෙ රුපියලට කරපු දේ හින්දා තමයි හැමෝම 300% කින් වැඩිවුණු බිල් ගෙවන්නේ දැන්...!

:       7       4

ashok Saturday, 02 September 2023 09:13 AM

දැනට ද‍ෙවතාවකදී සහ වෂය‍‍ෙන් ත‍‍ෙල් මිල අඩු කළත් බස්ගාස්තු පහළ දැම්මේ නෑ... නමුත් තෙල්මිල ඉහළ ගිය ගමන් ගාස්තු ඉහළ නග්ගනවා... මේක මරන් කෑමේ ක්‍රමවේදයක්...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site