
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ගන්දර, තලල්ල ප්‍රදේශයේ අද(19) සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් 57 දෙනකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ෙතුවාලකරුවන් තලල්ල රෝහලට සහ මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද පොලීසිය පවසයි.




COMMENTS
අඩුවක් නැති වුණත් බස් වල සැරසිල්ල - මගියන් ගැන නැහැනේ පොඩ්ඩක් සැලකිල්ල...
ගැමුණු බුවාගේ හොම්බ රිවට්...!
පිටිපස්සෙන් එන බස්එකට ඉස්සර කරන්න බැරිවෙන විදියට මරු විකල්ලෙන් බස් එළවන කොට හැපිලා අනතුරු ඇතිවෙනවා. මේ අනතුරටත් හේතුව ඒක විය හැකියි. බස් රියැදුරන්ගේ අවිතීතකම අනතුරුවලට ප්‍රධාන හේතුවක්. අන්තිමට කිසිම වරදක් නැති මගියා අතපය කඩාගෙන ඉස්පිරිතාලවල දුක්විඳිනවා.
තනි අයිතිකරුවන් බස් දුවන තාක්කල් මේ බලු පොරය නවත්තන්න බෑ. කරුණාකර බස් සමාගම් පිහිටුවන්න. එවිට ලාභය ලැබෙන්නේ තනි සමාගමකට නිසා රේස් යන්න අවශ්‍ය නෑ. ලෝකයේ අනික් රටවල ක්‍රියාත්මක වෙන සරල ක්‍රමවේද ලංකාවේ නොවන එක දුකක්. මිනිස්සු දුක් විඳින එකේ සීමාවක් නෑ.