IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බසය පෙරැළී තිස් දෙදෙනෙක් රෝහලේ

මහියංගනයේ සිට අනුරාධපුරය දක්වා ගමන් ගත් පෞද්ගලික බසයක් ලග්ගල කටුමානාඔය ප්‍රදේශයේ දී පෙරැලී තිස් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. තුවාලකරුවෝ දඹුල්ල, මහියංගනය හා ලග්ගල රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති. බසයේ හැට දෙනෙක් ගමන් කළහ.



අදහස් (0)

බසය පෙරැළී තිස් දෙදෙනෙක් රෝහලේ

අලිබබා Saturday, 09 June 2012 03:19 PM

බසයේ හැට දෙනෙක් ගමන්ක‍රලා තිස්දෙනෙක් රෝහලට ගියා.ඉතුරු තිස්දෙනා කොහෙද ගියේ?

:       0       0

රජිත් මංජුල, Saturday, 09 June 2012 03:30 PM

30 ක් තුවාල වෙලා බේරුනා ඇති..මම හිතුව බස් 1 පෙරලිලා තියෙන හැටියට 30 ටම අනිච්චා වත සංඛාරා කියලා ....

:       0       0

සරත් Saturday, 09 June 2012 02:54 PM

ඒ ටිකදෙනා ගැන වෙන පත්තරයක බලන්න.....

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 09 June 2012 02:57 PM

වටිනා ජීවිත රැසක් තම සුක්කානම මත තබාගෙන බස් රිය වැනි පොදු ප්‍රවාහන සේවා ධාවනය කරන විට ඒ ජීවිතවල අවදානම මුළුමනින්ම රැඳී ඇත්තේ ඒ සුක්කානම හසුරවන දෑත් මත බව රියදුරුන් සිහි තබා ගැනීම ප්‍රයෝජනවත්ය.

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 09 June 2012 03:38 PM

අලිබබා,ඉතිරි තිස් දෙනා නිවන් පුර වැඩියා..

:       0       0

රජිත් මංජුල, Saturday, 09 June 2012 03:45 PM

ඔය කිව්වේ කතාවක්........

:       0       0

රංග Saturday, 09 June 2012 03:47 PM

ආ..........ඇත්තද ????????...

:       0       0

ජානනකී Saturday, 09 June 2012 03:49 PM

ඔය කමෙන්ට්ස් දාන අය‍ගේ පවුලෙ කෙනෙක් ඉතිරි තිස්දෙනා අතර හිටියනම් ඔබතුමාල එතකොට කියන්නෙත් ඔයටිකමද? පොත් කටපාඩම් කරලා මහා ලොකු උපාධි ගත්තට වැඩක් නෑ හිතේ කලඳක් හරි මනුස්සකමක් නැත්නම්.

:       0       0

රජිත් මංජුල, Saturday, 09 June 2012 03:17 PM

සුක්කානම් පමනක් තියෙන බස් ලෝකේ කොහේවත් නෑ..බසයේ වෙනයම් දෝශයකින් අනතුර සිදු වූවාදැයි අපි නොදනිමු...ඒ නිසා හරියට කරුණු නොදැන රියදුරාට පමණක් ඇගිල්ල දික්කිරීම ප්‍රායෝගික නෑ...

:       0       0

රුවන් Saturday, 09 June 2012 04:28 PM

මගේ මරුවා කොතනද දන්නෑ.....

:       0       0

අමිල කටුනායක Saturday, 09 June 2012 03:55 PM

කොන්දෙස්තර මහත්තයද බ්‍රේක් ගැහුවෙ...

:       0       0

දයා සෞදි Saturday, 09 June 2012 04:54 PM

සුක්කානමත් රියදුරැ දෑතත් පමණක්ද මගියාගේ ජීවිතේ රැදුණේ.. වෙනත් හේතුවක් වෙන්න බැරිද?

:       0       0

සම්පත් කොරියා Saturday, 09 June 2012 04:46 PM

රියදුරන්ටම දොස් කියල වැඩක් නැහැ බලන්න පාරෙ හැටි....

:       0       0

හපනා Saturday, 09 June 2012 06:56 PM

අඩු තරමෙ හරිය සිංහල වත් හරියට දැනගන්න"වඩිනව" කියන වචනෙ මෙතනට ගැලපෙන්නෙ නැ ඒ වගෙම එම වචනය උපහාසයට ලක් කරලත් තියෙනව. ඔය බෞද්ධ සංස්කෘතික උපාධි තියන අය මෙහෙම කතා කරනවානම් ඉතිං‍.....

:       0       0

මිචෙලි Saturday, 09 June 2012 07:44 PM

මේකෙ වරද කොන්දොස්තර මහත්තයලාට මොකද එයාල රෙස් නෙ යන්නෙ.. බස් එක අතට ගත්තම කී දෙනෙක් මේ වැරදි නිසා පව් ගෙවනවාද??

:       0       0

හපනා (ඔරිජිනල්) Monday, 11 June 2012 11:10 AM

කවුද බොල මෙ අනිත් හපනා ? මම ඔය කාගෙන්වත් සමාව ගන්නෙ නැ තේරුනැයි.

:       0       0

බස් ගැමුණු Saturday, 09 June 2012 11:22 PM

මෙතන මගෙ ගෝලයොත් කමෙන්ට් දානවද මන්ද??

:       0       0

රාළ Saturday, 09 June 2012 11:42 PM

සම්පත් කොරියා - මහත්තයෝ පාර හොඳ නැත්නම් පරිස්සමින් යන්න ඕන නේද?

:       0       0

හපනා Sunday, 10 June 2012 12:20 AM

මෙහි සඳහන් වන ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ මහතාට එරෙහිව දමා ඇති කමෙන්ටු සියල්ල මාගේය.මම මෙහි වරද පිළිඅරගනිමි.මට සමාවෙන්න ආයිමත් මම මෙහෙම කරන්නේ නැහැ.

:       0       0

සංගීතාචාර්ය සුජිත් Sunday, 10 June 2012 09:22 AM

මනුස්ස කමක් ගෑවිලාවත් තියනවා නම් කොහොමද මේ වගේ ප්‍රවෘතිත් විහිළුවට ගන්නේ? අප "ආචාර්ය" වරයාට හිනා වෙන අතරේ ලියන දේවල් දිහා ටිකක් පරිස්සමින් හිතුවොත් නරකද? මේ 60 දෙනා අතරේ තමන්ගේ සමීපතමයෙක් හිටියා නම් ඔහොම ලියනවාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site