
(ෂේන් සෙනෙවිරත්න)
බස් රථයක ගමන් කරමින් සිටි 27 හැවිරිදි තරුණියකගේ කෙස් කළඹ අඩියක පමණ ප්‍රමාණයක් කතුරකින් කපා ඉවත් කළ බව කියන මුරුතලාව ප්‍රදේශයේ පල්ලියක මවුලවිවරයෙකු බව කියන පුද්ගලයෙකු මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
එම තරුණිය කටුගස්තොට සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක අසුන් ගැන සිටියදී එම අසුනේ පිටුපස අසුනේ සැකකරු වාඩිවී සිටිමින් එසේ ඇයගේ කොණ්ඩය කපා දමා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියට මුහුණ දුන් තරුණිය එම අවස්ථාවේදීම ඇයගේ ජංගම දුරකථනයෙන් සැකකරු සහ ඔහු විසින් කපා දැමූ කොණ්ඩයේ කොටසද වීඩියෝ ගත කොට තිබුණි .
මඩවල ප්‍රදේශයේ පදිංචි එම තරුණිය කිසියම් අවශ්‍යතාවයක් සඳහා මහනුවර බලා ගමන් කරමින් සිටියදී සිද්ධියට මුහුණ දී ඇති අතර ඇයගේ දැනුම්දීමට අනුව බස් රථයේ මගීන් විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබේ .
එසේ අත්අඩංගුවට ගත් සැකකරු මුර්තලාව දෙහිඅංග උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යාත්මක ලෝකයට කිසිසේත්ම නොගැළපෙන යම් මතයකින් හිස කුරුවල් වෙච්චි අමනයෙක් වගයි පේන්නේ...!
අල්ලාහු අක්බාර්, නංගි...!
ආගමික උන්මාදයක ප්‍රතිඵලයක්ද? බටහිර රටවලින් නම් මොවුන්ව පිටුවහල් කරනවා..
කාන්තාවකගේ කොණ්ඩය බලෙන් කැපීම දෙවන මරණ දඩුවම හැටියටයි සැලකෙන්නේ. ඔවුන් එය ආරක්ෂා කරන්නේ, නඩත්තු කරන්නේ ඇස් දෙක හා සමානව. කාන්තාවන්ට සලකන්නේ නැති අමනයෝ.
පුදුම අසහනකාරයෝනේ මොවුන්...
අහවල් එක මුලින්ම කපලා දාන්න තියෙන්නේ...
ආගමික භක්තිය...
අපොයි මොවුන්ට මිනිස්සු ලියපු පොතේ දේව වාක්‍යයක් ඉස්මුරුත්තාවට ඇවිත් වගේ....
නංගිලා මල්ලිලා මුකුත් කියන්න එපා. ආගමික සංහිඳියාව තමා නැතිවෙනවා. මාශ තුනකින් යෙපිලාගේ මාලිමා ආණ්ඩුව ආවාම ගෑණු යොක්කෝටම බුර්කා තමා අන්දනවා.
ඔය මිනිහාට දැඩි දඬුවමක් දෙන්න ඕනෑ... හැබැයි සංහිදියාවට බාධාවක් නිසා මොකුත් කරන එකක් නෑ ... සිංහල මිනිහෙක් කලා නම් ඔන්න බඩුම තමයි