(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මිනුවන්ගොඩ ජනාධිපති වීද්‍යාලයේ සිසුවෙක් පොල්වත්ත රතනසාර මහ විදුහලට ලබාදුන් නව පරිගනක සහිත ප්‍රතිසංස්කරණය කරන ලද පරිගනක විද්‍යාගාරය ඉකුත් දා විවෘත කෙරිණි.
ජනාධිපති බාලදක්ෂ ප්‍රදානයට අදාල ප්‍රජාසේවා ව්‍යාපෘතිය ලෙස ජ ඊ.බානුක හර්ෂජිත් සිල්වා සිසුවා මෙම පරිත්‍යාගය කළේය.
මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ විදුහල්පති තිලක්මන් පද්මසිරි මහතා හා එක්ව බානුක හර්ෂජිත් සිල්වා සිසුවා එහි පීත්ත පටිය කපා සිහිවටන ඵලකය නිරාවරණය කරනු ලැබීය.
සිසුවා ගේ මෙම පරිත්‍යාගයේ මූල්‍ය වටිනාකම රුපියල් ලක්ෂ හතර ඉක්මවන බව හෙලිවිය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බාල දක්ෂ සිසුවාගෙන් රතනසාර විදුහලට පරිගනක විද්‍යාගාරයක්
Pradeep Kumara Friday, 28 January 2022 04:47 PM
රටේ හොරාකන පාලකයින්ට අතුල් පහරක්. නුඹට ජයවේවා පුතේ...!