IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


බුලත්සිංහල ගස් බෙනයකත් අවි

සතුන් මැරීමටත් වෙනත් අපරාධ සඳහාත් යොදා ගත් බව කියන ගල්කටස්, ටී පන් 56 පිස්තෝල, බෙහෙත් කොටන තුවක්කු හා බඳින තුවක්කු සමග පස් දෙනකු බුලත්සිංහලෙන් අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

එක් අවියක් සොයාගෙන ඇත්තේ ගස් බෙනයකිනි.

අත්අඩංගුවට ගත් අය අතර  60 ඉක්මවූ අයෙක් ද,අවුරුදු 20-30 අතර සිව් දෙනෙක් ද  වෙති.

 

 



අදහස් (0)

බුලත්සිංහල ගස් බෙනයකත් අවි

අතුසිත Wednesday, 06 March 2013 04:39 PM

අලුත් අපි ගබඩා (දී)

:       0       0

ඩයස් Thursday, 07 March 2013 05:17 AM

ආයි විප්ලවයක් කරන්න 71...89...වගේ සැරසෙනවද දන්නේ නැහැ. ආරක්ෂක අංශ අවදියෙන් සිටියොත් තමා හොද. (නි)

:       0       0

විරාජ් Wednesday, 06 March 2013 04:53 PM

සැක හිතන්නේ නැහැනේ කවුරුවත්

:       0       0

හිල්ම් Wednesday, 06 March 2013 09:08 PM

තව බලන්න තව ඇති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 34 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 634 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site