IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බොල්ගොඩ කිඹුලා වැල්ලේ වළක

අඩි 10ක් පමණ දිග කිඹුලකු මොරටුවේ  මෝදර වැල්ලේ වළක වැටී සිටියදී සොයා ගත් බව ප්‍රදේශවාසීහු කියති.

මේ කිඹුලා බොල්ගොඩ ගඟේ සිට මුහුදට ගසාගෙන යන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.

 



අදහස් (0)

බොල්ගොඩ කිඹුලා වැල්ලේ වළක

වී.එෆ් Tuesday, 22 April 2014 09:53 AM

සෙල්ලං එකෙක්ද ? (ස)

:       0       0

කලනි Monday, 21 April 2014 08:38 PM

කිඹුලට ලුණු වතුර විෂයි ලුනු වතුරට අහු වුණොත් උගේ ඇස් අන්ද වෙනවා ඔය කවුරු හරි ගෙනත් දල නැත්තම් ගොඩින් ඇවිල්ල. (අ)

:       0       0

ගුණවර්ධන Monday, 21 April 2014 10:04 PM

කුමාර මොකදමේ කලබල ගැට කිඹුල්ලෝ කොළඹ කොචර ඉන්නවද (ස)

:       0       0

කාවින්ද රාජපක්ෂ Monday, 21 April 2014 12:57 PM

නියම වැඩේ .තාමත් වලෙමද .පව් නේ අහිංසක සතා. (අ)

:       0       0

කුමාර Monday, 21 April 2014 12:20 PM

අම්මෝ ගැට කිඹුලෙක් නේද මේ??? (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 21 April 2014 12:58 PM

දැන් ඉතින් ඔතනින්ම ගොඩ වෙන්න එපැය.වනජීවී එකටවත් කියමු. (අ)

:       0       0

තුවාන් Tuesday, 22 April 2014 02:05 PM

කවුද කිව්වේ කිඹුලා අහිංසක සතෙක් කියලා. කියපු අය ටිකකට වලට බැස්සනම් බලාගන්න තිබුණා අහිංසක සතා කොහොමද කියලා. (ස)

:       0       0

උපුල් Monday, 21 April 2014 02:25 PM

ඔය වටවෙලා බලන කෙනෙක් වලට වැටුන නං මොකද වෙන්නේ (අ)

:       0       0

ජයවර්ධන Monday, 21 April 2014 01:47 PM

මොනවා වෙන්නද? කිඹුලා එක්ක අල්ලන සෙල්ලම් කරන්න තිබුණා. හිහිහ්........ (ස)

:       0       0

ගුණේරිස් Monday, 21 April 2014 02:21 PM

දැන් මුහුදේ ඉඳල ඔය වලට පොඩි කාණුවක් කපන්න. රැල්ල ගහනකොට ටික ටික වලට වතුර පිරෙයිෙ. වතුරත් එක්ක කිඹුල වලෙන් ගොඩට එයි. (ස)

:       0       0

සාන්ත ඇන්තනී Monday, 21 April 2014 03:44 PM

බලාගෙන කිඹුලා බලන්න ගිහිල්ලා “චිරිස්“ ගාලා පෑගෙන්න පුුලවන්.. මුහුද තියෙන නිසා හෝදගන්න නම් අමාරු වෙන එකක් නැහැ... (ස)

:       0       0

ජයවර්ධන Monday, 21 April 2014 04:28 PM

උපුල්, මොනවා වෙන්නද ඉතින්. වලට වැටුණොත් සහෝදරයො වගේ කරේ අත දාගෙන ඉන්නයි තියෙන්නෙ. කවුරු හරි ඇවිත් බේරගන්නකම්. (ස)

:       0       0

ජේමිස් ‍ Tuesday, 22 April 2014 06:28 AM

අනේ පුතේ, ඉක්මනටම ගොඩගන්න. නැත්නම් ඕකා මැරේවි. පවු අහිංසක ගැට කිඹුලා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site