IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බොරු ලියැවිලි හදා ජිප් රියක් කුණු කොල්ලෙට විකුණලා

වාරික වශයෙන් ගෙවීමේ පොරොන්දුව මත නුගේගොඩ වාහන පොළකින් මිලට ගත් රුපියල් ලක්ෂ 55ක ජිප් රියක් ව්‍යාජ ලේඛන  මත දෙහිඅත්තකණ්ඩියේ හිමි නමකට රුපියල් ලක්ෂ 12කට විකුණු බව කියන මාරවිල අඹුසැමි යුවළක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූහ.

මාරවිල විජිත් ප්‍රනාන්දු (44), ඔහුගේ බිරිය ශ්‍රීමතී (40) එම දෙදෙනාය.

ලබන 18 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස හිමිනමට ද නියෝග කර ඇත.

 

 



අදහස් (0)

බොරු ලියැවිලි හදා ජිප් රියක් කුණු කොල්ලෙට විකුණලා

වසන්ත Wednesday, 09 July 2014 06:44 AM

වික්ක එකා මෝඩයෙක්. ගත්ත එකත් මෝඩයෙක්. (ස)

:       0       0

ප්‍රසංක Wednesday, 09 July 2014 07:34 AM

අර හොර නොම්මර ගහගෙන ගියපු ඇමතිට මොකද කළේ (නදීී)

:       0       0

සෑම් Wednesday, 09 July 2014 07:54 AM

නිර්වානයට යන මාර්ගය අති දුෂ්කර එකක් (නි)

:       0       0

ලක්ෂපාන Wednesday, 09 July 2014 08:05 AM

හොර නොම්මර හැමතැනම. රටේ නීතිය දිහා බලන්නත් අප්‍රසන්නයි දැන්. (නි)

:       0       0

තබුක් සිල්වා Wednesday, 09 July 2014 08:21 AM

වෑන් හොයන එක පැත්තකට දාලා හිමිනමට මෙතරම් මුදලක් ලැබුන එක ගැන හෙව්වොත් නරකද (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 09 July 2014 08:54 AM

ඕක ඉතින් හාමුදුරුවන්ගේ වරදක් නෙමෙයිනේ.අපි වුණත් හදිසියකට වාහනයක් ගන්න ඕනෑ වුණහම අඩුවට තියෙන තැනක් බලලානේ ගන්න යන්නේ. (නි)

:       0       0

ඇසළ Wednesday, 09 July 2014 09:31 AM

අපේ පරණ මිනිස්සු ලාබ බඩුවේ හිලක් කියන්නේ ඕක තමයි. (ස)

:       0       0

සිල්වා Wednesday, 09 July 2014 11:27 AM

හාමුදුරුවන්ට කොහෙන්ද ඔච්චර සල්ලි හම්බුනේ ? (නදී)

:       0       0

ශ්‍රී ගැමුණු Wednesday, 09 July 2014 12:56 PM

හොර නොම්බරයක් ගහගෙන යන ඇමතිතුමාගේ වාහනේ පොලිසියේද? (නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 09 July 2014 05:16 AM

අපේ හාමුදුරුවරුනුත් මේ කාලේ කරන වැඩ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site