IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ්

නිළියක නමින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවට ආ හෂිස් අඩංගු සඟරා බාර ගැනීමට ගිය බව කියන බ්‍රටන් සෝල් පිලික්ස් (23) නම් බ්‍රිතාන්‍ය ජාතිකයා ලබන අට වැනි දා තෙක් කොළඹ මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය. පැනගිය බ්‍රිතාන්‍ය ජාතිකයා අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැත.



අදහස් (0)

බ්‍රිතාන්‍ය ජාතිකයා රිමාන්ඩ්

කළු-සුදු Wednesday, 25 April 2012 08:40 AM

අපේ රටට මේවා ගෙන්නපු එක හරිම වැරදි වැඩක්

:       0       0

කුමාර Tuesday, 24 April 2012 03:57 PM

වර්ග කිලෝමීටර් හැට පන්දහසක් විතර ඇති මේ පුංචි රටේ සුද්දෙක් අල්ලා ගන්න බැරිද?

:       0       0

අරුණ ශාන්ත කුමාර Tuesday, 24 April 2012 06:54 PM

එයාට විරුද්ධව සාක්කි තවම නෑ, ඇය අවුරුදු 10කට පෙර කුලියට සිටි නිවසේ ලිපිනයයි මේ දීලා තියෙන්නේ. ඔබගේ අදහස් ප්‍රකාශයට ස්තුතියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site