IMG-LOGO

බ්‍රිතාන්‍යයේ සහාය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට

(විමුක්ති එස් රුද්‍රිගු)

වත්මන් තත්ත්වය පාලනය කිරීම සඳහා ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල සාමකාමී කාලෝචිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගයකට බ්‍රිතාන්‍යයේ සහාය හිමිවන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය වන සාරා හල්ටන් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළාය.

බලය පැවරීමේ ක්‍රියාවලියේදී නීතියේ ආධිපත්‍ය,සාමකාමී විරෝධතා පැවැත්වීමට ඇති අයිතියට ගරු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවත් පෞද්ගලික සහ පොදු දේපල වලට හානි කිරීමෙන් වළකින ලෙස ඉල්ලා සිටින බවත් හල්ටන් මහත්මිය ප්‍රකාශ කළාය.

 



අදහස් (2)

බ්‍රිතාන්‍යයේ සහාය ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයකට

chanda Wednesday, 13 July 2022 01:36 PM

රටට එරෙහි විවිධ බලවේග ඇන්දුවාට වඩා තමන්ම ඇඳගත් සියතින්ම මොල සෝදාගත් ගුණමකු බෞද්ධ අන්තවාදීන් තමන්ටම කරගත් විපතට සතුටෙන් මාද උදම් අනමි. නුඹලාම කෙලවා ගැනීම තව වසර සියයකටවත් ආපස්සට හරවනු බොරු...!

:       0       0

Bamunuarachchi Wednesday, 13 July 2022 02:00 PM

ජේප්පන්, කුරුට්ටන් ප්‍රජාත්න්ත්‍රවාදී රාමුවක් තුළ නැහැ... ඔවුන් කොමියුනිස්ට්වාදීන්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site