තිස් අවුරුදු යුද්ධයෙන් අවතැන් වී යළි නැගෙනහිර ගම්බිම්වලට ගිය වැසියෝ සරුසාර රට කජු අස්වැන්නකට හිමිකම් කියති. කිලෝව රුපියල් 40 ගණනේ මිලට ගනිතියි රටකජු ගොවියෝ පවසති.
ත්‍රිකුණාමලයේ කින්නියා, මූතුර්, සාම්පූර්, කට්ටපරිච්චාන් පාටලීපුරම් හි මංගල අස්වැන්න සාරවී ඇත. බිම් බෝම්බ හා මරඋගුල් වළදමා තුබූ බිම දැන් සල්ලි උල්පතකි.
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බෝම්බ වැළලූ බිමේ සල්ලි උල්පතක්
ආතා Tuesday, 06 December 2011 11:30 AM
අපේ රජුට පින්
රත්නායක Tuesday, 06 December 2011 11:51 AM
අපේ රජු විතරක් නෙමේ. රණවිරුවන් හා ඔවුන්ගේ පවුල්වල අයටත් අපි පං දෙන්න ඕන. ඒ පොළව සරුසාර වුණේ අපේ අසරණ දෙමව්පියන්ගේ රණවිරු දරුවන්ගේ ලේ වලින්
rega Tuesday, 06 December 2011 12:07 PM
දහසක් දුක් විදි මිනිසුන්ගේ මුවගට සිනා පොදක් කැන්දවීම පිනක්. යුද්දෙ නිසා දෙමළ සහ සිහල අපි දෙගොල්ලොම දශක තුනක් දුක් වින්දා. දැන් හිනහෙන්න කාලය!!!
අසංක Tuesday, 06 December 2011 12:22 PM
අපේ රණවිරුවන්ට පින් සහ දීර්ඝායුෂ ලැබේවා.
රිසාන් Tuesday, 06 December 2011 01:38 PM
රණවිරුවන්ට අපි සදා නයගැතියි.
ගයාන් මධුසංක Tuesday, 06 December 2011 01:56 PM
හරිම සන්තෝෂයි මේවගේ දේවල් දකිනකොට.
රන්දු Tuesday, 06 December 2011 02:41 PM
රණවිරුවන්ට අපි සදා ණයගැතියි. ඔවුන්හට අපගේ උත්තමාචාරය
සම්පත් Tuesday, 06 December 2011 02:59 PM
රණවිරුවන්ට හැමෝම ණයගැතියි. ඇයි එතකොට ෆොන්සේකා මහත්තය ගැන කවුරුත් කතා කරන්නේ නැත්තේ?
කමල් ඔරෝරා Tuesday, 06 December 2011 03:02 PM
හොද වැඩක්. අපි සුභපතනවා. ඔයගොල්ලන්ට තව තවත් වැඩියෙන් පලදාව ලැබෙන්න ඕන.
ජීවන්ත Tuesday, 06 December 2011 03:03 PM
දකිද්දි සතුටුයි. යුද්ධය ඉවරකළ සැමට පින්