IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි. 

මෙම ප්‍රකාශය ජනවාරි 03 වැනිදා කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය කියයි



අදහස් (17)

බැඳුම්කර වාර්තාව ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ජගත් ලියනගේ Monday, 01 January 2018 09:02 AM

ඔය ප්‍රකාශය කරන්න ඉන්නේ නැකැතක් බලලද?

:       1       115

RaveendraMonday, 01 January 2018 11:02 AM

ජගත් ලියනගේ මයා වෙත, මේ හැමෝම නැහැ කිව්වට සියල්ල කරන්නේ නැකතට තමයි. මහජනයා ඉදිරියේ බයිලා කතන්දර. දැන් බලන්නකෝ අපේ දෙවැනියා සැමවිටම විශේෂ ප්‍රකාශ කියා ගත්ත ගමන්මනේ...

:       0       157

Saman Monday, 01 January 2018 09:03 AM

දෙන්නම කොමිසම් පත් කරනවා. විශේෂ වාර්තා දෙනවා. අපිව ගොනාට අන්දනවා. මෙච්චර කල් කළෙත් ඕක තමයි. ඉදිරියට කරන්නෙත් ඒකම තමා...

:       0       177

NishanathMonday, 01 January 2018 10:42 AM

මොවුන්ගේ හොර, අනුවණ ක්‍රියා පිළිවෙළ අපි වහාම නතර කරමු.

:       0       60

Chanak los angeles Monday, 01 January 2018 09:09 AM

විශිෂ්ඨ ප්‍රකාශයක්, ජනාධිපතිතුමනි...

:       206       120

Muhan Monday, 01 January 2018 09:17 AM

මොන විශේෂ ප්‍රකාශද? අණ්ඩර කියවන්නේ නැතුව වැරැද්ද කුමක්ද? වග කිය යුත්තේ කවුද? පාඩුව කොපමණද බව ජනතාවට දැනුම් දී අවශ්‍ය නීතිමය පියවර ගන්න. ඒ වගේම මෙම කොමිසමේදී හෙළිවුණා අර්ජුනලා පසුගිය සමයේ කාලයේදීත් මහබැංකුව සමග මේ වගේම ගනදෙනු කරලා තියෙනවා කියලා. ඒ ගැන හොයන්නත් කොමිසමක් පත් කලොත් හොඳයි.

:       45       441

BamunuarachchiMonday, 01 January 2018 09:56 AM

"පසුගිය සමය කාලයේදීත් මහබැංකුව සමග මේ වගේම ගණුදෙණු කරලා තියෙනවා කියලා." එජාපයේ ගොයියෝ දන්නැති දේවල් මෙය දන්නවා වගෙයි. ගනුදෙනු කරලා තිබෙනවා නම් අර ඇමති නිකන් ගෙදර යයිද? හනුමා වගේ පලාතම ගිනිතියලා නේද යන්නේ? මේ අයට වෙලා තිබෙන්නේ බොරු සාක්කි හදලාවත් පසුගිය ආණ්ඩුවට ලෙඩක් දාන්න බැරිකමයි. මෙයා හත්පොලේ ගාගන්න හදනවා.

:       511       599

de silva Monday, 01 January 2018 09:52 AM

ඔය විශේෂ ප්‍රකාශ කරන්න ඉස්සරවෙලා රහස් පොලිසියට කියලා චූදිතයෝ අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න. නැත්නම් හොරු ටික සිංගප්පූරුවට පැනල යාවි. ලෝකයේ මොනම රටකවත් පොලිස් පරීක්ෂණ ඉවරවෙනකම් මේ වගේ විශාල වංචා සම්බන්ධ කරුණු ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ජනාධිපතිතුමනි, ඉස්සෙල්ලා යමක් කරලා ඉන්න ඊටපස්සේ ඒවා ජනතාවට ඉදිරිපත් කරන්න.

:       0       82

sanath Monday, 01 January 2018 09:52 AM

ජනාධිපතිතුමනි, කලින් පැවති රජයේ හොරකම් හෙළිදරව් කිරීමටත් මෙවැනිම කොමිෂන් වහාම පත් කරන්න​.

:       572       412

sanathMonday, 01 January 2018 10:05 AM

මේ මහා වංචාව හෙළිදරව් කිරීමේ සම්පූර්ණ ගෞරවය අනුර කුමාර​, හඳුන්නෙත්ති ඇතුළු ජ​.වි.පෙ. මන්ත්‍රීවරුන්ට හිමි විය යුතුයි. ජනාධිපතිතුමනි, කලින් පැවති රජයේ හොරකම් හෙළිදරව් කිරීමටත් මෙවැනිම කොමිෂන් වහාම පත් කරන්න​.

:       564       512

sam Monday, 01 January 2018 10:12 AM

ඇයි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අකුරු කියවන්න බැහැයි කියලා ජනපතිතුමා හිතනවාද? ඔය කොමිෂන් වාර්තාව මාධ්‍ය වලට නිකුත් කලානම් ඉවරයිනේ... නිකං කාලේ නාස්ති කරගන්නේ නැතිව..

:       0       289

PerakumMonday, 01 January 2018 11:03 AM

හරියට හරි සෑම්... මේ කට්ටිය මොන පක්ෂෙන් ආවත් කරන්නේ අපිව ගොනාට අන්දන එක නේ....

:       0       80

Aruna Monday, 01 January 2018 10:34 AM

බයිලා කියවන්නේ නැතිව කල යුතු දේ කරලා පෙන්වන්න.

:       0       86

Muhan Monday, 01 January 2018 02:56 PM

මට බමුණුආරච්චිගේ කමෙන්ට් එකට උත්තර දෙන්න දෙතුන් පාරක් උත්සාහ කළා.

:       0       0

BamunuarachchiMonday, 01 January 2018 04:30 PM

පළමු කමෙන්ට් එකෙන්ම හිතා ගන්න පුළුවන් කියන්න හැදුවේ මොකක්ද කියලා. මේවා කතා කරන්න පලමුව විෂය සම්බන්දව යමක් කියවා තිබිය යුතුය.

:       1       62

Hafeel Monday, 01 January 2018 03:11 PM

ප්‍රකාශය පමණක් මදි.. එතැනින් නොනැවතී තරාතිරම් නොබලා දඬුවම් දිය යුතුයි. මේක හොඳ ආරම්භයකුත් සහ ආදර්ශයකුත් වෙන්න ඕනේ...

:       0       5

Upali Tuesday, 02 January 2018 03:43 AM

ප්‍රතිපල පෙන්නන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site