
(පුෂ්පකුමාර මල්ලවාරච්චි)
මීගමුව බන්ධනාගාර ගැටුමිනි මිය ගිය ගණන 12 දෙනකු දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
අද දහවල් 12.00 පමණ වෙද්දී තුවාල කරුවන් 60කට අධික පිරිසක් මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ බන්ධනාගාර නිලධාන්ද ඒ අතර වෙන බව පොලිසිය කියයි.
මිය ගිය අය අතර බන්ධනාගාර නිලධාරින් සිවු දෙනකු ද වන බවට තහවුරු කරගෙන ඇත.
තවත් විශාල පිරිසක් තුවාල ලබා බන්ධනාගාරය තුළ සිටින බවට තහවුරු නොවු පුවත් සඳහන් කරයි.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙච්ච සිද්දිය හරිම කනගාටු දායකයි, දැන් සජිත් කියයිද දන්නෙනැ , අපිට රට බාරදෙන්න කියල , මිනිහ බලාගෙන ඉන්නෙ කොහෙන්ද ඔලු ගෙඩිය දාගන්නෙ කියල
ජෙප්පො විපක්ෂයේ හිටියා නම් මේවාට කියන්නේ නාට්‍ය, සාක්ෂි මකනවා වගේ මෝඩ කතා. දැන් අය විපක්ෂයේ නිසා ඒවා කියන්න විපක්ෂයේ මෝඩ කණ්ඩායමක් නෑ. මේකයි වෙන හැමදේම නාට්‍ය නෙමේ ජෙප්පො ඒ තින්කින් පැටර්න් එක මිනිස්සුන්ට පුරුදු කරාම ඒ විදියට හැමදේම දේශපාලනීකරණය කරලා බලන්නේ ඒක හොද දෙයක් නෙමෙයි
ඉස්සර නම් මෙහෙම වුණාම ආණ්ඩුවේ තමයි වැරැද්ද... දැන්නම් ප්‍රශ්නයක් නෑ. ජෙප්පෝ ආණ්ඩු කරන නිසා හිරකාරයෝ තමයි වැරැදි.