වෙසක් දන්සලට මහජනයා කැඳවා ගැනීමේදී බෞද්ධ කොඩියට අගෞරව නොකරන්නැයි බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. චාරයක් නැතිව බෞද්ධ කොඩිය වනා ඊට නිග්‍රහ කරන අවස්ථා බොහෝයයි කියයි. දන්සල් පැවැත්වීම සඳහා ප්‍රදේශයේ විහාරාධිපති හිමිගේ උපදෙස් ද රාජ්‍ය නිලධරයන්ගේ අධීක්ෂණය ද ලබා ගන්නැයි උපදෙස් දී ඇත.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බොදු කොඩියට ගරහන්න එපා
මැක්ස් Sunday, 29 April 2012 01:14 PM
ඇමැතිවරුන්ට කියන්න.
දයා Sunday, 29 April 2012 05:40 PM
බෞද්ධ ශිෂ්ඨාචාරයක් ඇති අපි මේ ගැන දැනුවත් වෙන්න ඕනි
මොහොමඩ් Monday, 30 April 2012 06:37 PM
බෞද්ධ කොඩියට ගරු කිරීම සියළු දෙනාගේම යුතුකමයි
හෙළයෙක් Sunday, 29 April 2012 06:37 PM
අවුරුදු මැරතන් පටන් ගන්නෙත් බෞද්ධ කොඩිය වනලා.
හර්බට් Sunday, 29 April 2012 06:56 PM
සම්හර ළමයි විතරක් නොවේ ලොකු මිනිස්සුත් හරිම මෝඩ විධියට ඔය කොඩිය අතට අරන් වාහන එනවිට පාරට පැනලා වාහන නවත් වන්න හදනවා. කොඩි හොල්ලන්න ඕනේ නැහැ. ලොකුවට දැන්වීමක් දැම්ම නම් මෙතන දන් සලක් සහ දෙන දේ කෑම ද බීම ද කියා ඒ ඇති. බලෙන් වාහන නවත්වන්න ඕනේ නැහැ. කැමති මිනිස්සු නැවතිලා කාලා බිලා යයි.
පුවත් විපරමා Sunday, 29 April 2012 07:10 PM
බෞද්ධ කොඩිය පිළිබද මෙම ප්‍රවෘත්තිය එවා ඇති මුස්ලිම් ජාතික මොහොමඩ් ආසික් මහතාට බෞද්ධ ජනතාව උපහාර දැක්විය යුතුයි.
අජ්ජා Sunday, 29 April 2012 09:15 PM
මේක කියන්න ඕනි කාටද කියලා අපි දන්නවා
නිහාල් Sunday, 29 April 2012 11:06 PM
මේක වඩා වැදගත් වෙන දේශපාලඥයෙකුත් ඉන්නවා. අන්න එයාට මේ ගැන කිවුවනම් තමයි හොද
වසන්ත Sunday, 29 April 2012 11:48 PM
මේක හොද යෝජනාවක්
නිපුන් Monday, 30 April 2012 07:17 AM
දන්සැල් වලට වියදම් කරන සල්ලි වලින් දුප්පත් දරුවන්ට පොත් ටිකක් අරන් දුන්නොත් හොදයි. දන්සැල් දැන් මිනිස්සුන්ට හරි කරදරයක් වෙලා. එක ගමකට තියන්න පුළුවන් දන්සැල් ගණන ගැන සීමාවක් දාන්න පුළුවන්නම් හොදයි
මකරා Monday, 30 April 2012 07:56 AM
බෞද්ධ කොඩියේ නිර්මාතෘවරයා සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට්‌තුමන්ය.වෙසක් මස පුරපසළොස්‌වක දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත්කරන්න එවක ඉංගිරිසි ආණ්‌ඩුව පෙළඹවූයේද එතුමන්ය.
වසන්ත Monday, 30 April 2012 11:30 AM
බෞද්ධ කොඩිය සම්බන්ධයෙන් මෙසේ ගෙන ඇත්තේ හොද පියවරකි