IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බදුවලට එරෙහිව වරාය දොරටුව වහයි

රජයේ නව බදුවලට එරෙහිව වරාය සොවකයෝ අදත් වරාය ප්‍රධාන පිවිසුම අදලදී විරෝධතාවක නිතර වූහ.

නව බදු ප්‍රතිපත්ති නිසා තමන් දැඩිව අපහසුතාවයට පත්ව ඇතැ බව පැවැසූ විරෝධතාකරුවෝ බදු ඉවත් නොකරන්නේ නම් අඛණ්ඩ වැඩ වර්ජනයකට යන බව ද ඔවුහු පැවැසූහ. 

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (11)

බදුවලට එරෙහිව වරාය දොරටුව වහයි

sharm warn Monday, 30 January 2023 03:21 PM

අනිවාර්යයෙන්ම විරුද්ධ විය යුතුයි. හෙට අනිද්දාට 45000ට වඩා පඩි ගන්න අයටත් බදු ගහනවා. එතකොට බලමු ඉතුරු අය සතුටින් ඉන්න හැටි...

:       17       22

සචිනි Monday, 30 January 2023 03:35 PM

කලබල වෙන්න එපාල මොකද ඊළඟ ආණ්ඩුව සුලුකලකින් විපක්ෂයක් නැතිවෙන්නම ජාජබ කට්ටිය ගන්නවා ඉතින් බදු නැහැ කොමිස් කුට්ටි නැහැ එතකොට නිවී සැනසිල්ලේ ඉන්න පුළුවන් වෙනවා එතෙක් ඉවසන්නකෝ එහෙම තිබුනත් ජාජබ සමහරු කියන්නෙ ජාජබ ආවත් අවුරුදු පහක් හයක් ඉවසන්න වෙනවා කියලා තමයි

:       9       14

Sunil Monday, 30 January 2023 03:37 PM

මේ දුර්දාන්ත රජය එළවාදමනතුරු පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ පිහිටයි.

:       18       12

නිහාල් Monday, 30 January 2023 03:45 PM

රජයේ සේවකයන් නම් කොහොම හරි බදු ඉවත් කරගනී. පුද්ගලික අංශයේ සේවකයන්ට තමයි පවට කර ගහන්න වෙන්නේ...

:       3       38

sugath Monday, 30 January 2023 04:54 PM

රටේ නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය, සමෘද්ධි දීමනා, මාර්ග නඩත්තුව "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. නිකම් කෙඳිරි ගාන්නේ නැතුව ඒ සේවාවන්ට බදු ගෙවන්න පුරුදු වෙයල්ලා...

:       28       28

Gunasinghe Monday, 30 January 2023 05:43 PM

අයි.එම්.එෆ් කීව විදියට ආදායම 50,000/= ට වැඩි අයගෙන් පටන් අරන් 2%, 4%, 8%, 16%, 24%, 30% වගේ අය කළා නම් බදු ටිකත් එකතු වෙනවා මිනිස්සුන්ට අමාරුවකුත් නෑ .කියලා දෙන දේත් කරගන්න බැහැනේ .එකතු කරන බදු වලින් වැඩි හරියක් යන්නේ අකාර්යක්ෂම රජයේ සේවයට වැටුප් ගෙවන්න .තව හදන්න ගොඩක් දේවල් මේ රටේ තියනවා .හැමදාම ණයට හැමදෙයක්ම ගන්න බැහැ නේද

:       0       0

Nuwan Monday, 30 January 2023 06:00 PM

අද වරායෙන් අහිමි වන ආදායම කොහොමද කවර් කරන්නේ? ඒවා ගැන මීක් නෑ කිසිම දේශපාලන පක්ෂයක්...

:       5       15

Saman Monday, 30 January 2023 06:49 PM

Income tax ගහන්නේ ඉහළ වැටුප් ගන්නා අයට... රටේ බදු ආදායම වැඩිකර ගන්නේ නැතිව කොහොමද රටක් ඉස්සරහට යන්නේ?

:       37       18

PereraTuesday, 31 January 2023 07:01 AM

අද ලක්ෂයයි කියන්නේ ලංකාවේ ඉහල වැටුපක්ද ?

:       0       0

KumaraWednesday, 01 February 2023 07:37 AM

ප්‍රශ්නය බදු ගෙවීම නෙවෙයි .මේ බද්ද දරන්න බැරි තරමට විශාල වීමයි.

:       0       0

Kumara Wednesday, 01 February 2023 07:37 AM

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍යය ආදියෙන් ප්‍රයෝජන ගන්නේ බදු ගෙවන අය විතරද? පිනට කන සමෘද්ධි සෙට් එක නඩත්තු කරන්නත් වෙන්නේ ඒ අයටම ද? ප්‍රශ්නය බදු ගෙවීම නෙවෙයි මේ බද්ද දරන්න බැරි තරමට විශාල වීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site