IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


බදුල්ල පාර නැවතත් වැසේ

බදුල්ල මහියංගනය මාර්ගයේ තිඹරිගස් පිටිය ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිටියේය. එම කන්ද මුදුනේ තිබූ නිවසක් ද නාය යාමට ආසන්යේ පවති.

113 114 115 116



අදහස් (0)

බදුල්ල පාර නැවතත් වැසේ

රත්නායක Sunday, 30 November 2014 04:49 AM

සොබාදහම මිනිසාට එරෙහිවෙලා (නි)

:       0       0

ධනන්ජය Sunday, 30 November 2014 10:07 AM

පාරේ ප්‍රමිතියෙන් කොහොමද කඳු නාය යන එක නවත්තන්නේ? (ස)

:       0       0

සාගර Sunday, 30 November 2014 06:05 AM

දැන් වෙන දේවල් දැක්කම.මේ වගේ දේවල් වෙනවා.(හේ)

:       0       0

ප්‍රිමේෂිකා Sunday, 30 November 2014 12:59 AM

පාරේ වැඩ ඉක්මනට අවසන් කරලා වැඩක් නැහැ. ප්‍රමිතියකට කරන්න ඕනෑ. ඒ දේවල් වල ප්‍රතිඵල තමයි අපි දැන් භුක්ති විදිමින් සිටින්නේ (නි)

:       0       0

නිහාල් Sunday, 30 November 2014 02:45 AM

සොබාදහම මෙලෙස දඬුවම් දෙන්නේ මිනිසුන් වන අපගේම ක්‍රියාකාරකම් වලට එරෙහිවයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site