(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් බෙදා හැරීමට නියමිතව තිබූ ලිපි තොගයක් පිංවත්ත මුහුදු වෙරළ ආසන්නයේ වැටකෙයියා පඳුරක් ආසන්නයේ තිබීයදී පිංවත්ත පොලීසිය විසින් සොයාගන්නා ලදී.
ස්වර්ණාභරණ උකස් කිරීම , විභාග හා බැංකු විස්තර පිළිබඳ දැනුම්දීමේ ලිපි විවිධ බිල්පත් සහ පෞද්ගලික ලිපි ඇතුළු ලිපි 99 ක් මෙහිදී පොලීසිය සොයා ගෙන ඇත.
අපානදුර තැපැල් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු පොලිසියට කැඳවා තිබූ අතර, එම ලිපි එහි අයිතිකරුවන්ට ලිපි ඉක්මනින් බෙදාදීමටත්, සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බෙදන්න තිබු ලිපි වෙරළට විසි කරලා
අප්පුහාමි Friday, 11 February 2022 05:30 PM
ඒ නිසා වෙන්න ඇති සමහරක් රාජ්‍ය ආයතනවලින් ලියාපදිංචි ලිපියකටවත් පිළිතුරක් නොඑවන්නේ...!!!
Lalith M Friday, 11 February 2022 05:41 PM
අපේ ගමේත් පියන් කෙනෙක් හිටියා. එයාට කිඒවේ සී මේල් කියලා. එයා ලියුම් ඇලට විසි කරනවා. මේ කියන ලියුමුත් සී මේල් යවන්න වෙන්න ඇති...
Perera Saturday, 12 February 2022 01:59 AM
ශ්රී ලංකා මුහුදු තැපැල් සේවය...
Mathayaa Saturday, 12 February 2022 09:57 AM
සේවයක වටිනාකමක් දන්නේ නැති, වගකීම් රහිතව මේ වගේ වැඩ කරන්නේ තුප්පහි පවුල් වලින් පැවත එන එවුන් තමයි. බල්ලෙක් මිලදී ගන්නකොටත් වරිගෙ ගැන බලනවා වගේ...