බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් උසාවියේ ලේඛකාධිකාරීගෙන් සැකපිට ප්‍රශ්න කරගෙන යන බව පොලිසිය කියයි. අද නඩු භාණ්ඩ වෙන්දේසියකින් පසු කිලෝ 2ක ගංජා ගෝනියක් අස්ථාන ගත වීම ඊට හේතුව බව පොලිසිය පවසයි. එම ගංජා ගෝනිය ත්‍රිරෝද රියක පටවා තිබු බවත් පොලිසිය සඳහන් කරයි.
ලේඛකාධිකාරීවරයා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීමේ ඉඩ කඩ වැඩි බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බණ්ඩාරවෙල රෙජිස්ට්‍රාර් ගංජා ගෝනියක පැටලෙයි
චන්දිම Saturday, 29 November 2014 02:09 PM
වගකිව යුතු නිලධාරීන් මෙහෙමද වැඩ කරන්නේ ??(හේ)
චන්න බුවනක Saturday, 29 November 2014 02:35 PM
අනේ මේ බාල දෙයක්නේ. අර ගණන් වැඩි ඒවා නෙවෙයිනේ. (ස)
ඇන්ටන් Saturday, 29 November 2014 03:27 PM
අනේ මෙයාට වෙච්ච දෙයක්.(හේ)
බාහිර් Saturday, 29 November 2014 04:24 PM
කිලෝ දෙක ගෝනියක් ? (ස)
විරාජ් Sunday, 30 November 2014 05:16 AM
හොද වැඩේ.(හේ)
ශාන සෞදි Sunday, 30 November 2014 05:21 AM
ඔය ගංජා තණකොළ වෙන ක්‍රමයක් නම් තිබෙනවා.... (නි)
පෙරේරා Saturday, 29 November 2014 07:21 PM
උසාවියේ නඩු භාණ්ඩ අතරට එන ගංජා, කසිප්පු වගේ දේවල් වෙන්දේසි කරනවද???(ම)