ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයයේ සිසු විරෝධතාව වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දුන්නැයි සැකපිට එම විද්‍යාලයයේ 13 වසර තවත් සිසුවකු අද උදේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මාධ්‍යවේදීනට පහර දීමට හේතුවූ පාසලේ ගැටළුවට මෙහෙයවූ සහ කුමන්ත්‍රණය කළ බව කියන ගුරුවරුන් දෙදෙනකු අද (17) දහවල් වන විට අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බණ්ඩාරනායක තව සිසුවෙක් සැකපිට