IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බණ්ඩාරනායකලාට මුල අමතක වෙලාලූ

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනියට තමා ද්‍රෝහී නොවන නමුත් ඇය මහින්ද රාජපක්‍ෂ ජනපතිට ද්‍රෝහී වන විට වෙන මොනවා කරන්නදැයි මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා අත්තනගල්ලේ ජනහවුල  ජංගම සේවය අරඹමින් කීවේය. රාජපක්‍ෂ වරුන්  බණ්ඩාරනායකවරුනට එදා හුඟක් උදව් කළත් බණ්ඩාරනායකවරුන් රාජපක්‍ෂවරුනට උදව් නොකරතියි ඇමැති කීය. ඔහු මෙසේද කීවේය එක්සත් ජාතික පක්‍ෂය අද නන්නත්තාර වෙලා - කණ්ඩායම් දෙකකට බෙදිලා. මේ බූරු වහන්සේලාට රට බාර දුන්නොත් කොහොම හිටීද?



අදහස් (0)

බණ්ඩාරනායකලාට මුල අමතක වෙලාලූ

Chris Tuesday, 06 December 2011 03:45 PM

හරි

:       0       0

Joan Tuesday, 06 December 2011 03:59 PM

ඔබතුමාලේ වගේමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site