ස්කොට්ලන්තයේදී දැන් පැවැත්වෙන ‘ස්කොටිෂ් අන්තර්ජාතික විවෘත’ බැඞ්මින්ටන් තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රීඩක නිලූක කරුණාරත්න අද (24) සමත්විය. ලෝක ශ්‍රේණිගත කිරීමේ (ක‍්‍රීඩක) 90 වැනි ස්ථානයේ සිටින ජර්මනියේ මාෂල් රුයිටර් තරග වට 2-0 කින් පරාජය කිරීමට නිලූක සමත්විය. එහිදී ලකුණු තත්ත්වය (21/17, 21/17) සටහන්විය.
ඇමරිකාවේදී පැවැති අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලි දෙකක්ම ජය ලැබු නිලූක මේ වන විට ලෝක ශ්‍රේණිගත කිරීමේ (කී‍්‍රඩක) 98 වැනි ස්ථානය සිටියි. නිලූකගේ සොහොයුරු දිනුක කරුණාරත්න ද ස්කොට්ලන්ත තරගාවලියට සහභාගිවීම කැපී පෙනේ.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැඞ්මින්ටන් කී‍්‍රඩක නිලූක පළමු තරගය ජය ලබයි
රජීව Friday, 02 December 2011 12:06 PM
කවදා හරි ඔලිමිපික් පදක්කමක් ගෙනෙයි