IMG-LOGO

බංග්ලාදේශ පිතිකරුවෝ වාර්තා පොත නැවත ලියති

බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කළ මුෂ්ෆිකුර් රහීම් ඇතුළු බංග්ලාදේශ කී‍්‍රඩකයෝ ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (11 වැනිදා) සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 638 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා කණ්ඩායම මවිතයට පත්කිරීමට සමත් වූහ.

අද පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 116 ක් ලබා සිටි ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශ පිලේ වාසිය අවලංගු කරමින් කඩුලූ 9 ක් අතැතිව ලකුණු 48 ක් පෙරට පැමිණ සිටියේය.

ශ‍්‍රී ලංකා පිල පළමු ඉනිම  ඕවර 135 කදී කඩුලූ 4 ක් දැවී 570 සහ දෙවැනි ඉනිම කඩුලූ 1 ට 116

(තිලකරත්න ඩිල්ෂාන් නොදැවී 63, කුමාර් සංගක්කාර නොදැවී 49)

බංග්ලාදේශ පිල පළමු ඉනිම  ඕවර 196 කදී සියලූ දෙනා දැවී 638

(මොහෙම්ඞ් අෂ්රාෆුල් 190, මොමිනුල් හක් 55, මුෂ්ෆිකුර් රහීම් 200, නසීර් හොසේන් 100, නුවන් කුලසේකර 94/2, ශාමින්ද එරංග 122/2, රංගන හේරත් 161/2, අජන්ත මෙන්ඩිස් 152/2, තිලකරත්න ඩිල්ෂාන් 75/2)

 

(ඡයාරූපය: ශාන්ත රත්නායක)



අදහස් (0)

බංග්ලාදේශ පිතිකරුවෝ වාර්තා පොත නැවත ලියති

සුරංග Tuesday, 12 March 2013 03:33 PM

ඇබෑර්තු ඇත... ක්‍රිකට් මැච් නැරඹීම සදහා සෙනග අවශ්‍ය කර තිබේ. (නි)

:       0       0

වාසනා Tuesday, 12 March 2013 07:59 AM

ඒ රටේ පුහුණු කරු හොදයි (දී)

:       0       0

ලලීන් Tuesday, 12 March 2013 09:17 AM

රටේ හැමදේම නැති වෙද්දී ක්‍රිකට් විතරක් ඉතුරු වෙයිද? (නි)

:       0       0

රොහාන් Tuesday, 12 March 2013 09:32 AM

අයි.පී.එල්. ගියා නම් අපේ අයගේ වැඩත් බලන්න තිබුණා. (නි)

:       0       0

කමල් Tuesday, 12 March 2013 09:29 AM

අපේ අයට ඕනෑ සල්ලි විතරයිනේ. (නි)

:       0       0

කාන්ති Monday, 11 March 2013 07:09 PM

සුභපැතුම් (දී)

:       0       0

අරුණ Monday, 11 March 2013 07:58 PM

ලංකාවේ දැන් ක්‍රිකට් තියෙනවද? අනේ අපිට නම් ගාණක් නැහැ. (නි)

:       0       0

විරසේකරගේ Monday, 11 March 2013 08:20 PM

නියමයි. (නි)

:       0       0

කුමාර් Monday, 11 March 2013 08:37 PM

නියමයි බංගලාදේශ කොල්ලනේ. (නි)

:       0       0

ශාන්ත Tuesday, 12 March 2013 10:52 AM

දැන් අපි තරග නරඹන එක නවත්තලයි තියෙන්නේ. (නි)

:       0       0

සිල්වා Monday, 11 March 2013 09:05 PM

බංගලාදේශ කණ්ඩායමේ හොද දියුණුවක් මම දැක්කා. (නි)

:       0       0

සමන් Monday, 11 March 2013 09:13 PM

තිරිමාන්න 155 යි, චන්දිමාල් 116 යි නොදැවී හොඳට ගහද්දි ඉනිම නැවැත්තුවේ නායකත්වයේ අත්දැකීම් මද නිසා බව මගේ අදහස. දෙදෙනාටම 200 ගහන්න අවස්ථාව තිබුනා. බ.දේ. කණ්ඩායම අඩු තක්සේරු කළ නිසා එහෙම වුණේ. (නි)

:       0       0

කුරුවිට Monday, 11 March 2013 09:40 PM

ආරම්භය ලංකාවෙන්... (නි)

:       0       0

මොහාන් Monday, 11 March 2013 09:40 PM

ආඩම්බරයි අපිට. (නි)

:       0       0

කළණ Tuesday, 12 March 2013 11:54 AM

සමන්, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)

:       0       0

තත්සරණි Wednesday, 13 March 2013 05:18 PM

කමක් නැහැ. අපේ වීරයොත් හොදට ළකුණු රැස්කරනවනේ. (නි)

:       0       0

සිරිනිමල් Monday, 11 March 2013 10:58 PM

වැස්සක්වත් ආවේ නැති හැටි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 791 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site