IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


බෙංගමු හිමි නව ශ්‍රී පාදස්ථානාධිපති

ශ්‍රී පාදයේ නව ස්ථානාධිපති ලෙස පැල්මඩුල්ලේ රජමහා විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ වැඩි ඡන්ද 38 කින් අද තේරීපත්වූහ. ඒ හිමියනට ඡන්ද 165ක්ද ශ්‍රී පාදස්ථානයේ භාරකරු දම්පහල ශීලානන්ද හිමියනට ඡන්ද 127ක් ලැබිණි. ඡන්දය හිමි භික්ෂුන් තුන්සිය හත් නමකින් දෙසිය අනූ දෙනමක් ඡන්දය දුන්හ. හිමිවරුන් පස් නමක් ඡන්දයට ඉදිරිපත්වූ නමුත් තුන් නමක් අවසන් මොහොතේදී ඉල්ලා අස්වූහ.



අදහස් (0)

බෙංගමු හිමි නව ශ්‍රී පාදස්ථානාධිපති

චමින්ද Friday, 25 November 2011 08:58 PM

භික්ෂූන් හට ඡන්ද කැපද?

:       0       0

විමලඥාන හිමි Saturday, 26 November 2011 01:50 AM

අභිනව නාහිමිපානන් වහන්සේට ශ්‍රී පාදස්ථානය සංරක්ෂණය හා සංවර්ධනය කිරීමට තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා...

:       0       0

සෙනරත් Saturday, 26 November 2011 02:01 AM

බුදු සසුන බැබලේවා

:       0       0

නිමල් Saturday, 26 November 2011 05:33 AM

හාමුදුරුවො අතරත් ඡන්ද රටේ පරිහානිය

:       0       0

නිශාන්ත Saturday, 26 November 2011 06:56 AM

සාධාරණ නෑ.

:       0       0

නාලක Saturday, 26 November 2011 09:57 AM

සාදු සාදු

:       0       0

සුමුදු Saturday, 26 November 2011 11:06 AM

සාදු සාදු සාදු.... සමන් දෙවිඳු රැකවරණයි....

:       0       0

ශ්‍රීමාල් Saturday, 26 November 2011 11:45 AM

සාදු... කියන එකනම් හොදයි. එත් සුමුදු දන්නවද ඡන්දෙ දේශපාලනීකරණය වුණා කියලා..

:       0       0

චින්තක Saturday, 26 November 2011 12:07 PM

ඡන්දෙ සාධාරණ නෑ..

:       0       0

hawanambuge Saturday, 26 November 2011 01:00 PM

හාමුදුරුන්ට මොන ඡන්දද? සීලවන්ත හිමිනමකට තනතුර දෙන එක තමයි හොද.

:       0       0

ජයී Saturday, 26 November 2011 03:49 PM

ස්වාමීන් වහන්ස ඔබට සමන් දෙවිඳු සහ ත්‍රිවිධ රත්නයේ පිහිටින් ශ්‍රී පාද මලුව සහ ශ්‍රී පාද කන්ද ආරක්ෂා කිරීමට ධෛය්‍ය ලැබේවා. සාදු සාදු! "මහවැලි කැලණි වලවේ කලු ගංගා සමනල කන්ද මුදුණේ සිට පැන නැංගා"

:       0       0

කවිදු ගමගේ Saturday, 26 November 2011 06:48 PM

සාධු.. සාධු.. තෙරුවන් සරණින් යහපතක් වේවා..

:       0       0

අයි ගමගේ Saturday, 26 November 2011 06:59 PM

සාදු සාදු.. නාහිමිට නිරෝගී සැප ලැබේවා..

:       0       0

ගජනායක Saturday, 26 November 2011 10:08 PM

සමන් දෙවිඳු සහ ත්‍රිවිධ රත්නයේ පිහිටින් ශ්‍රී පාද මලුව සහ ශ්‍රී පාද කන්ද ආරක්ෂා කිරීමට ධෛය්‍ය ලැබේවා.

:       0       0

සමන් Sunday, 27 November 2011 01:07 AM

අසාධාරණයි!!!!

:       0       0

පද්මපෙරුම Sunday, 27 November 2011 01:47 AM

ජාතියේ මුදුන් මල්කඩක් වූ ශ්‍රී පාධස්ථානයේ අභිනව නායක ස්වාමීන් වහන්සේට දිගාසිරි පතමු..

:       0       0

මොහාන් Sunday, 27 November 2011 02:39 AM

ස්වාමීන් වහන්ස ඔබට සමන් දෙවිඳු සහ ත්‍රිවිධ රත්නයේ පිහිටින් ශ්‍රී පාද මලුව සහ ශ්‍රී පාද කන්ද ආරක්ෂා කිරීමට ධෛර්යය ලැබේවා.

:       0       0

දීපානි Sunday, 27 November 2011 09:18 AM

ඇමතිවරයෙක් සම්බන්ධයි නේද?

:       0       0

නිශාන්ත Sunday, 27 November 2011 11:28 AM

සුභපැතුම්...

:       0       0

චමී Sunday, 27 November 2011 03:02 PM

කිසිම සාධාරණයක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 598 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2303 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site