මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍යාංශයේ බවට හැඟැවෙන ව්‍යාජ ලියවිලි මගින් රාජ්‍ය බැංකු රස්සා පොරොන්දු වී රුපියල් දස ලක්ෂ ගණනින් වංචා කළැයි කියන ඞී.ඒ. සිසිර කුමාර නම් පුද්ගලයෙක් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් රිමාන්ඞ් කරනු ලැබීය. පුනරුත්ථාපන සංවර්ධනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ ලේකම් එස්.බී. දිවාරත්න මහතාගේ අත්සනද හොරට ගසා ඇතැයි අධිකරණයේදී කියැවිණි.
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බැංකු රස්සා දෙන්න ගිහින් රිමාන්ඞ්
මොහොමඩ් Thursday, 24 November 2011 06:52 PM
මීගමුව පැත්තෙ තව එක්කෙනෙක් ඕකම කරනවා...